Downloads: Sahasam Swasaga Sagipo (2016) Sinhala Subtitles

Sahasam Swasaga Sagipo (2016) Sinhala Subtitles

Rate this File
Uploaded by HEDZ - 08-06-2017
Author Author නිශාදි වික්‍ර‍ම
File Size File Size 2.0 KB
Downloads Downloads 3,830
+ Download
Sinhala Subtitles of " Sahasam Swasaga Sagipo (2016)"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

nisallakshan
08-06-2017 at 11:35 AM
Achcham Yenbadhu Madamaiyada කියන ටැමිල් ෆිල්ම් එකේම
කොපියක් මේක ප්‍රධාන නළුවා ඇරුණම අනිත් රඟපාන අයත් ටැමිල්
එකේ හිටපු අයමයි.. දැන් ඉතින් තෙලුගු දෙමළ ෆිල්ම් වලට සබක් දෙන්න
ඉන්නේ නිශාදි අක්කා තමයි.. සබත් කොලිටියටම දෙනවනේ. දුන්නු සබ් වලින්
බාහුබලී 2 විතරයි තාම බැලුවේ නැත්තේ මම හිතන්නේ. 50 කඩ ඉමට සුභ පතනවා
ඉක්මනින්ම 100 කඩඉමටත් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ටැමිල් එක බලලා තිබුණත් ආයෙත් තෙලුගු එකත් බලන්වා.
kantha_DLA
08-06-2017 at 12:26 PM
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
kavinda gamage
08-06-2017 at 01:09 PM
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
Sanju_
08-06-2017 at 03:47 PM
all the best for 50th subtitle...
movie eka direct download karanta me link ekata yanta...
http://www.slclik.com/2017/08/sahasa...gipo-2016.html
Shehan Rawthwita
08-07-2017 at 07:40 AM
<h1>සුභ පැතුම් නිශාදි අක්කේ ඉක්මනට 100 දෙමු හොදේ </h1>
Shehan Rawthwita
08-07-2017 at 07:45 AM
සුභ පැතුම් නිශාදි අක්කේ ඉක්මනට 100 දෙමු හොදේ
Naveen
08-08-2017 at 12:39 PM
බොහොම ස්තූතියි 50 වෙනි සිංහල උපසිරැසියට.
ඉක්මනටම 100ත් ගහන්න හැකිවේවා!
vinod
08-09-2017 at 12:04 AM
නියමයි නිශාදි අක්කේ උණුසුම් සුභ පැතුම්
Rajithf
Yesterday at 07:39 AM
Remake 1k denakota tikak mention karanam hodai neda..nethnam ethin aparade ape data..nomilema apita dena sewayak nisa adahasak witharai meka..bohoma thuthi subata..