Downloads: The Prison (2017) Sinhala Subtitle

The Prison (2017) Sinhala Subtitle

Rate this File
Uploaded by HEDZ - 08-11-2017
Author Author පැතුම් චාමර
File Size File Size 2.0 KB
Downloads Downloads 4,411
+ Download
Sinhala Subtitles of " The Prison (2017) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

nisallakshan
08-11-2017 at 09:51 AM
උපසිරසට බොහොම ස්තූතියි සහෝදරයා
සූම් එකට සාදරයෙන් පිළිගන්නවා
කොරියන් action crime කියන්නේ සුපිරිම චිත්‍රපටි තමයි
උපසිරසට බොහොම ස්තූතියි.
දිගටම මේ වගේ ෆිල්ම් අරගෙන එන්න හැකිවෙලාවට..
kantha_DLA
08-11-2017 at 10:12 AM
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!
jk perera
08-11-2017 at 08:35 PM
පලමු වැඩේට සුබ පැතුම් මචෝ...
දිගටම වැඩේ කරගෙන යමු..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයෙන් ජය....
Gayan515
08-12-2017 at 12:14 AM
උපසිරැසියට ස්තුතියි මචෝ..ජය වේවා..දිගටම සබ් දෙමු..
pathum123
08-12-2017 at 08:30 AM
අනිවාර්යයෙන්ම,දෙව නි උපසිරසත් ලගදීම දෙන්නම්.ඔයාලගේ සුභ පැතුම් වලට ස්තුතියි
hiccup liz
08-13-2017 at 01:15 AM
පළමු උපසිරැසියට සුබපැතුම්!!! ස්තූතියි,,
Sanju_
08-13-2017 at 05:43 AM
subtitle ekata thanks. movie eka direct download karanta me link ekata yanta..........
http://www.slclik.com/2017/08/the-pr...017-movie.html
Erandika
08-13-2017 at 11:21 PM
comment karanna thanak danne nathuwa mechchra dawasak heuwa ada hamba una sub ekata thuthi macha
beeeta
08-14-2017 at 12:20 AM
sub ekata tnx bro
film ekanam hodai wage,,,
nishaaa
08-27-2017 at 07:06 PM
thanks
Naveen
09-28-2017 at 04:46 PM
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!