Downloads: Toilet - Ek Prem Katha (2017) Sinhala Subtitle

Toilet - Ek Prem Katha (2017) Sinhala Subtitle

Rate this File
Uploaded by HEDZ - 11-09-2017
Author Author දර්ශන නිශාන්ත
File Size File Size 2.0 KB
Downloads Downloads 17,954
+ Download
Sinhala Subtitles of " Toilet - Ek Prem Katha (2017)

[/SIZE]more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

kantha_DLA
11-09-2017 at 01:15 PM
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........
ishan007
11-09-2017 at 07:42 PM
අයියෙ කවුරු මොනව කිව්වත් ඔයාගෙ හින්දි ෆිල්ම් වලට හදන සිංහල සබ් වලට හන්න කෙනෙක් මේ ලංකාවෙ නෑ.. කමෙන්ට් අඩු වුනාට ඔයා කරන කැපවීම ගැන අපි බොහොම ස්තූතිවන්ත වෙනව.. අලුතෙන් එන හිංදි ෆිල්ම් එකකට ඔයාගෙ සබ් එක එනකන් තමා මම නම් බලාගෙන ඉන්නෙ. මේ ගොඩක් අය එහේමයි.
Naveen
11-13-2017 at 12:46 PM
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා !
c.sachin
09-19-2018 at 07:47 PM
Thanx very much..good job..