Downloads: Mersal (2017) Sinhala Subtitles

Mersal (2017) Sinhala Subtitles

Uploaded by HEDZ - 11-21-2017
Author Author නවින් රන්දික පෙරේරා
File Size File Size 2.0 KB
Downloads Downloads 37,618
+ Download
Sinhala Subtitles of "Mersal (2017) "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

thasneen
11-21-2017 at 03:38 PM
nishaaa
11-21-2017 at 07:58 PM
thank u
kavinda gamage
11-21-2017 at 11:38 PM
ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්

SampathLak
11-21-2017 at 11:46 PM
කිසිදු ලාබ අපේක්ශාවකින් තොරව ඔබලාගේ වටිනා කාලය අපේ රස වින්දනය උදේසා කැප කරමින් මේ කරන සේවයට ඔබ සියලුම දෙනාට අනේක වාරයක් ස්තුතියි!!!

බුදු සරණයි !! දෙවි පිහිටයි!!

තව තවත් මෙවැනි සේවාවන් අප උදෙසා ඉදිරියෙදි ඉටු කරන්නට ලැබේවායි එක සිතින් පතනවා....!!!!!

ජයෙන් ජයම වේවා ඔබලාට !!
ස්තුති...!


බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා !
SupunWe
11-22-2017 at 06:31 AM
Thanks naveen!
kantha_DLA
11-22-2017 at 06:38 AM
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........
Mithun Sriyantha 2
11-22-2017 at 06:49 AM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
හැමදාමත් වාගේ ලස්සනටම උපසිරැසි එක නිර්මාණය කරන නිසා ස්තුතියි .හර්ඩ් සබ් යනව උනත් සබ් එකෙ වර්නය නිසා පැහැදිලියි ලස්සනයි ගොඩක් ස්තුතියි ඔන්න ගත්ත ,අජිත්ගෙ එකත් ගත්තෙ සහෝගෙන් තමා.. දිගුකල් සබ් දේවා ඔබට ජය වේවා සහෝදරයා
☺☺☺☺☺☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Mithun Sriyantha 2
11-22-2017 at 06:50 AM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
හැමදාමත් වාගේ ලස්සනටම උපසිරැසි එක නිර්මාණය කරන නිසා ස්තුතියි .හර්ඩ් සබ් යනව උනත් සබ් එකෙ වර්නය නිසා පැහැදිලියි ලස්සනයි ගොඩක් ස්තුතියි ඔන්න ගත්ත ,අජිත්ගෙ එකත් ගත්තෙ සහෝගෙන් තමා.. දිගුකල් සබ් දේවා ඔබට ජය වේවා සහෝදරයා
☺☺☺☺☺☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
vidurabandara
11-22-2017 at 08:18 AM
thx saho...
beeeta
11-22-2017 at 04:38 PM
hoda salaruwakata sub eka deela thiyenne,

sub eka ikmanata dunnata godak thuthi obata...
mahesh b
11-24-2017 at 02:30 PM
Podi rajakariyak nemei oyala krnne..Eka hudukma samaja sewayak..Ekata api oyala okkotama hisanama acharaya pudakrnawa...Jaya sri..
Mithun Sriyantha 2
11-26-2017 at 10:43 PM
Supiri sab eka.supiri film eka.balala iwara wala kiyanna hituna ayaa. Niyamai ❤️❤️❤️❤️