Downloads: Total Recall [2012] Sinhala Subtitles

Total Recall [2012] Sinhala Subtitles

Uploaded by HEDZ - 11-01-2012
Author Author ප්‍රසාද් ශ්‍රීමාල්, හසිතා මහේෂි
File Size File Size 2.7 KB
Downloads Downloads 14,983
+ Download
Sinhala Subtitles of "Total Recall [2012] "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

මරු හිරා
11-01-2012 at 12:58 PM
thanks friends
dis should be a super movie
Time Traveler
11-01-2012 at 12:58 PM
ටිකක් වෙනස් ෆිල්ම් එකක් වගේ. මේක බාගෙන බලන්න ඕනේ.

Demax
11-01-2012 at 12:59 PM
අප්පා!! මෙන්න මේකත් දිලා මෙහෙම දෙද්දි නොබලා කොහොමද ස්තුතියි දෙන්නටම
Lakruwan
11-01-2012 at 01:06 PM
ෂා මරුනේ ලෝකෙටම එකයි. ඒකිව්වෙ ඉංග්‍රිසි උපසිරැසිය දාන්නත් කලින් සිංහලෙන් හදපු එකට අපි‍ට ඉන්නෙ එල ටීම් එකක් නේ. මේව ලැබෙන්නෙ ඉතිං සූම් එකෙන් විතරයි. ප්‍රසාද්ටයි මහේෂිටයි ‍මගේ සුභපැතුම් තවත් මේවගේ හොද නිර්මාණ අපිට ලබා දෙන්න කියල
Amila
11-01-2012 at 01:14 PM
ඔන්න ඉතින් බැනේ මේක කරන්න අලුත් එවා මෙහෙම එක දිගට දුන්නම කොහොමද මෙච්චර ඉක්මනට අපි බලන්නේ විහිළුවක් කලේ.ඔන්න මේක ගන්න දැම්මා මේ වගේ එවා දෙනවා නම් අනිවා බලන්නම් කෝ.වැස්ස දවසේ ගෙදරට වෙලා හිටිය එක පාඩු වෙලා නෑ වගේ.
etrg
11-01-2012 at 01:17 PM
මේකෙ හොඳ කොපියක් ආවෙ ඊයෙ රෑ නේද? හොඳ වෙලාවට ඒක ගත්තෙ.සබ් එකක් හොයාගන්න බැරුව හිටියෙ. මෙන්න සිංහලම දීලා. මේ සබ් එක තිතටම මැච් වෙනවා.එලෙත් එල.නියම වැඩක් මචං එල එල.මැක්සා.
ksjayasinghe
11-01-2012 at 01:24 PM
superrrr movie.like inception.thanks
Punisher
11-01-2012 at 01:24 PM
ප්‍රසාද් කොහොමත් ඉක්මනින් ෆිල්ම් දෙන්න හපනානේ මැඩගස්කර් අයිස් එජ් එහෙම දුන්නේ ආයේ කතා දෙකක් නැතිවෙන්නම

ඒ පාර මහේෂිත් ගේමට බැහැලා.දෙන්නම එකතු වෙලා මේක සබ් දුනන් එක නම් ගොඩාක් හොද දෙයක්.

shevan
11-01-2012 at 01:30 PM
Thanks Friends great work!!
lotus22
11-01-2012 at 01:33 PM
රොම්බ නන්රි.
Duleesha
11-01-2012 at 01:36 PM
බලන්න ආසාවෙන් හිටපු තවත් ෆිල්ම් එකක්.මේක හොඳ කතාවක්.තවත් දෙන්න මේ වගේ වෙනස් ඒවාටත්.ස්තූතියි
tharaka
11-01-2012 at 01:44 PM
ගොඩක් ස්තූතියි දෙන්නටම .
මේක මම කලින් භාරගෙන තිබුණ ෆිල්ම් එකක් .
මට මේක කරන්න විදිහයක් තිබුනේ නැහැ
කොහොමහරි ඔන්න අපේ යාළුවෝ දෙන්නෙක් මේක ට සබ් දීලා
දෙන්නටම ජයවේවා


මේ ෆිල්ම් එක කරන්න බැරි උනත් ඒ වෙනුවෙන් තවත් හොඳ ෆිල්ම් එකකට සබ් එකක් සමහරවිට රාත්‍රියේ මට දෙන්න පුළුවන් වෙයි