Downloads: Jab Tak Hai Jaan [2012] Sinhala Subtitles

Jab Tak Hai Jaan [2012] Sinhala Subtitles

Uploaded by HEDZ - 01-03-2013
Author Author හසිතා මහේෂි කපුගමගේ,දර්ශන නිශාන්ත
File Size File Size 2.7 KB
Downloads Downloads 19,615
+ Download
Sinhala Subtitles of "Jab Tak Hai Jaan [2012]"

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

Demax
01-03-2013 at 07:38 PM
නියමයි නේ මේක දෙනකම් හිටියේ ඉක්මනටම සබ් දාලා දුන්නාට බොහෝම ස්තුතියි
deemanthax
01-03-2013 at 07:42 PM
tanx a lot.........................
sanjewa87
01-03-2013 at 07:44 PM
මරු මරු මේක දෙනකම් හිටියේ සුපිරි දෙන්නෙක් නේ සබ් දාලා තියෙන්නේ අනිවා නියම ඇති.
ajitha
01-03-2013 at 07:49 PM
thnx a lot
Udara|රොකියා
01-03-2013 at 07:51 PM
හින්දි බලනවානම් ඉතින්, දර්ශනගේ සබ් එකක් වෙන්නම ඕනේ. දඩි බිඩි සබ් නැතුව සින්දු ටිකත් ලස්සනට පරිවර්තනය කරලා දෙන්නේ සූම් එකෙන් විතරයිනේ. මහේෂිත් එකතුවෙලා තියෙන නිසා සබ් එක ගැන අහන්න දෙයක් නැහැ. දෙන්නටම ස්තුතියි මේ වගේ චිත්‍රපටියකට පැය කිහිපයක් ඇතුලත සබ් දුන්න එකට
Isuru Madhusanka
01-03-2013 at 07:53 PM
නවීන් අයියටයි, මහේෂී අක්කටයි ගොඩක් ස්තූතියි... මේ ෆිල්ම් එක දෙනකම් තමා බලන් හිටියේ...
Isuru Madhusanka
01-03-2013 at 07:54 PM
සොරි වෙන්න ඕනා... නිශාන්ත අයියාට...
Anushiz
01-03-2013 at 07:58 PM
වාව්!!!! මේක නම් ආපු දවසේ ඉදලා කවදද එන්නේ කවදද එන්නේ කියලා බලාගෙන හිටියේ නියමයි නියමයි දැන්ම අරගන්නවා මොනා නැතත් මේක නම් ගන්නවා හෙට කොහේවත් යන්නේ නැතුව මේක බලන්න ඕන
tharaka
01-03-2013 at 08:00 PM
දැන්ම බාගෙන බලන්න ඕන
ආසම නළුවෙක් තමයි ෂාරුක් කියන්නේ
සබ් එකට ගොඩක් ස්තූතියි
තව තවත් උපසිරැසි ලබාදෙන්න දෙන්නටම ශක්තිය ලැබේවා
ජයවේවා
CJA
01-03-2013 at 08:00 PM
නියමම වැඩක්.. ගොඩාක් ස්තූතියි මහේෂි අක්කේ දර්ශන අයියේ.. ජයවේවා!!
thasneen
01-03-2013 at 08:04 PM
ela ela balanna witharai thiyenne







danushika
01-03-2013 at 08:19 PM
ෆිල්ම් දෙක එනකම් බලාන උන්නේ සුම් එකෙන් සබ් දෙනවා නම් වෙන එවා මක්කටෙයි.