Downloads: Fast and Furious 6 [2013] Sinhala Subtitle

Fast and Furious 6 [2013] Sinhala Subtitle

Uploaded by HEDZ - 06-04-2013
Author Author ශෂික් තිවංක රාජපක්ෂ අසිත සදරුවන්
File Size File Size 3.2 KB
Downloads Downloads 14,533
+ Download
Sinhala Subtitles of " The Fast and Furious 6 [2013] "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.


Comments

FrozenN
06-04-2013 at 02:24 PM
බොහොම ස්තුතියි සබ් එකට[/B]
FrozenN
06-04-2013 at 02:28 PM
:thumbsup :
viduraadikari
06-04-2013 at 02:28 PM
එලෙත් එල .. මෙන්න බලනවෝ !!
sahanyugantha
06-04-2013 at 02:50 PM
<patta>
dimuthu.gr
06-04-2013 at 03:52 PM
එලම එල මෙන්න බාන්න දැම්ම,ජයවේවා.
chalindudeshan
06-04-2013 at 04:51 PM
සබ් එකනං දුන්න එක ගොඩක් වටිනවා. මම වගේ අලුතෙං එන ෆිල්ම් වල කැම් කොපිය හරි බල මානසික පිස්සන්ට එහෙම! ජයවේවා!
CJA
06-04-2013 at 05:07 PM
එල එල.. මම නම් බ්ලූරේ රිප් එක එනකම් ඉන්නවා.. ආපු ගමන් ඒකටත් සබ් අප්ඩේට් කරන්න යාලුවනේ
eshanrock.dj
06-04-2013 at 06:44 PM
මං නම් මේක බලන්නෑ.මේ වගේ සිරා පිලුම්1ක චොර කොපි බලා ආතල් කුඩුකරගන්න පුලුවන්ද? නිල්කිරන කොපියට සබ් දෙන්ට මචෝ!!!!!!!
telecom
06-04-2013 at 07:05 PM
DVD --Bray copy awagaman sub danna plz/..........
ajitha
06-04-2013 at 07:22 PM
brrip dvdrip eka awama blnwa . . .hadisi eunta blnna dunnata thnx
Gayan Gamage
06-04-2013 at 07:29 PM
බොහෝම ස්තූතියි දෙන්නටම මේකට ඉක්මනටම සබ් දුන්න එකට...
ඒත් මමත් මේක දැන්ම බලන්නේ නෑ... හොඳ කොපියක් එනකම් ඉන්නවා.
tharaka
06-04-2013 at 07:37 PM
සබ් එකට ගොඩක් ස්තූතියි
තව තවත් ලස්සන ෆිල්ම් රැසකට සබ් දෙන්න ශක්තිය ලැබේවා
ජයවේවා !