Downloads: The Vampire Diaries[2010] S1 E15 Sinhala Subtitles

The Vampire Diaries[2010] S1 E15 Sinhala Subtitles

Uploaded by HEDZ - 07-11-2013
Author Author ඉෂානි ප්‍රනාන්දු
File Size File Size 2.8 KB
Downloads Downloads 3,052
+ Download
Sinhala Subtitles of " The Vampire Diaries [2010] Season 1 Episode 15 "

more details on this movie..
සිංහල උපසිරැසි ඩවුන්ලොඩ් කිරිමට හෝ වෙනත් කිසියම් ගැටලුවක් ඇති නම් පහත සදහන් ත්‍රේඩ් එක තුලට පිවිසි බලන්න..
සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න



www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.

Comments

awsanjaya
07-11-2013 at 08:39 PM
මෙන්න බොලේ 15ත් දීල එල එල ...
copper
07-11-2013 at 08:55 PM
බොහෝම ස්තුතියි උපසිරැසි එකට
masterdilan
07-11-2013 at 09:13 PM
සුපිරි මචෝ....අද දවසම සූම් එකේ බලාගෙන හිටියේ මේක දෙනකම් තමා...
kavinda gamage
07-11-2013 at 09:20 PM
බොහෝම ස්තුතියි ප්‍රසාද් වැම්පයර්ඩයරිස් පලවෙනි සිසන් එකම දිලා ඉවර කරන්න අනිවාර්යෙන් අපි බලනවා. .අද දවසම සූම් එකේ බලාගෙන හිටියේ මේක දෙනකම් තමා..
CJA
07-11-2013 at 10:40 PM
සබ් එකට ගොඩාක් ස්තූතියි.. ජයවේවා..!!
පොඩ්ඩා
07-12-2013 at 12:11 AM
මේ කතාව පරක්කු උන නිසාද මන්දා ගන්න ප්‍රමාණය නම් අඩුයි එත් මම හිතනවා මේ කතාව සම්පුර්ණයෙන් ඉවර කලොත් නොඔලාපු අය පවා අනිවාර්යෙන් මේක බලන්න ගනිවි කියලා.පුලුවන් නම් සිරිස් එකම කොහොම හරි දෙන්න. උපසිරැසි ගැන්වු ඔබට පොඩ්ඩාගේ ආචාරය!
udayabro
07-12-2013 at 09:06 AM
සීසන් 1 වලින් නවත්තන්න එපා. දෙන්න නම් තියෙන්නෙ මේක බලන අපි හැමෝගෙම ගෞරවය විතරයි.
selle
07-12-2013 at 02:03 PM
me kathawata api godak kemathi.seoseon 4 subtitle tika apita denna.api balan inne.............


shama
delon.ranga
07-12-2013 at 06:15 PM
Thanks macho
madusharulz
07-13-2013 at 08:20 PM
Thank u vry much zoom.api vd season eka enakan balan hitiye.godak wada madde meke sub dunnata godak tanz
manojsanjaya
07-16-2013 at 12:10 PM
Nice Bro, Keep it up
Story Teller
07-19-2013 at 08:58 PM
ඔව් ඔව්, දිගටම සබ් දෙන්න!