Share your favorite food, recipe,dessert & more.
අප වෙළෙඳ පොළෙන් ලබා ගන්නා ආහාරයක අඩංගුවන්නට පුළුවන් දේවල් මොනවාද? අප ලබා ගන්නා ආහාරයක පෝෂණ වටිනාකමක් තිබිය යුතුයි. රසයක් තිබිය යුතුයි. ඊට අමතරව එහි...
කුඩා කාලයේ දී ළදරුවාට සුදුසුම ආහාරය මවුකිරි බව අමුතුවෙන් කිව යුතු නොවේ. මවු කිරිවල දරුවාට අවශ්‍ය වන සියලු පෝෂ්‍ය පදාර්ථයන් නියම ප්‍රමාණවලින් අඩංගු...
මේ කතාව ගමේ නම් බොහොම ප්‍රසිද්ධ කියමනකි. තැඹිලි ඇත්තටම සෙමට අගුණයි ද අපි මේ ගැන විමසමු. තැඹිළි වැවෙන්නේ ලංකාවේ පමණක් නොවේ. ඉන්දියාව, මලයාසියාව,...
කව්පි අතිරේක පෝෂණය ලබාදෙන ධාන්‍ය වර්ගයක් ලෙස හඳුන්වා දිය හැක. මන්දපෝෂණ තත්ත්වය මඟහරින්නට පාසල්වල කුඩා දරුවන්ට උදෑසන ආහාර වේලකට බොහෝ විට කව්පි ලබා දේ....
ගැහැණු පිරිමි බේදයකින් තොරව පුළුවන් තරම් කාලයක් තමන්ගේ තරුණ භාවය පවත්වාගැනීමට සියල්ලෝම වාගේ මහත් වූ ආශාවක් දක්වනවා. මෙම වයසට යෑමේ කරිත යාවලිය යම්...
රටඉඳි අපගේ දේශයට එතරම් සමීප පලතුරක් නොවූනද විවිධ වර්ගයේ කේක් වර්ග සෑදීමට වයින් වර්ග සෑදීමට අනිවාර්යෙන්ම අවශ්‍ය වන පලතුරකි. ඒ වගේම රටඉඳි ඉතා ගුණ...
ශී‍්‍ර ලංකාවේ කුරුඳු සමග මීපැණි දිව ඔසුවක්. කුරුඳු හා මීපැණි මිශ්‍ර කොට ආහාරයට ගත් විට බොහෝ රෝග සුවපත් වන බව දැන් සොයා ගෙන තිබේ. මීපැණි ලෝකයේ...
රෑ ඉතුරු වූ බත් ටික ශීතකරණයේ නොතබා පසුදා උදේ ආහාරයට ගන්න හීල්බත් කිව්වාම ගැමියාට නම් නුපුරුදු දෙයක් නොවන බව කවුරුත් දන්නවා. උදෑසන ආහාර වේලට, පෙරදා...
Vegetarian diet improve sex life මිනිසුන් තමන්ගේ ජීවිතය හැම අතින්ම තෘප්තිමත් මට්ටමකට ගෙන එන්නට නොගන්නා උත්සාහයක් නැත. විශේෂයෙන්ම ලිංගික ජීවිතය ගැන...
අද වට්ටක්කා සුප් එකක් හදන්න හැටි කියලා දෙන්න යන්නේ.පළමුවෙන්ම අවශ්‍ය කරන්න දේවල් මොනවද කියලා බලමු. අවශ්‍ය ද්‍රවය වට්ටක්කා ...
නිර්මාංශ ආහාර යනු සැම දෙනාම පාහේ දන්නා පරිපූර්ණව ශාක ආහාරයන්ගෙන් පමණක් සැදුම්ලත් ආහාරයි. සමහරුන් සත්‍ය වශයෙන්ම එහි වටිනාකම අවබෝධ කරගෙන නිර්මාංශ වන...
Mango Pineapple Punch අවශ්‍ය ද්‍රව්‍ය අඹ යුශ 500ml ලෙමනේඩ් ලීටර් 1 දෙහි යුශ 50ml අන්නසි යුශ අවශ්‍ය පමණ අන්නසි යුශ වලට වතුර සහ රස අනුව සීනි...
අවශ්‍ය ද්‍රව්‍ය කැකුළු හාල් කප් 3 උඳු ඇට කප් 1 ලුණු තේ හැන්දක් උළු හාල් තේ හැන්දක් හාල්, උඳු සහ උළු හාල් වෙන වෙනම රැයක් හෝ අවම පැය 6ක්...
සෞඛයට හිතකරයි ශරීරයෙන් මේදය ඉවත් කරයි කොකෝවා නිෂ්පාදනය කරනුයේ Theobroma cacoa නම් ශාකයෙනි. එහි උපන් බිම දකුණු අප්‍රිකාවයි. මෙහි ඵල මුල් අවස්ථාවේ...
කල් ඉකුත් වූ ආහාර හඳුනාගන්නා අන්දම විශේෂයෙන් ටින් වර්ගවල අසුරා ඇති ටින් කෑම, ජෑම් වර්ග, සැමන් වර්ග, චීස් වර්ග මිලදී ගැනීමේදී ඔබ ඉතා සැලකිලිමත් විය...
පසුගිය දිනවල පිටිවලින් සෑදූ ආහාරවලින් නම් අඩුවක් නැහැ. විවිධ රසකැවිලි වර්ග නිවසේදීම පිළියෙල කරගෙන පමණක් නොව වෙළඳපොලෙන් මිළදී ගෙනත් මෙවර අවුරුදු කෑ...
බොහෝ විට මල බද්ධය ඇතිවීමට ප්‍රධානතම හේතු කීපයකි. දියර වර්ග පානය නොකිරීම, ශරීරයට අවශ්‍ය පරිදි ජලය පානය නොකිරීම, තන්තු අඩංගු (කෙඳි) ආහාර නොගැනීම මේ...
රටකජු දිනපතා ආහාරයෙන් හෘදයාබාධ අඩුවේ... ටකජු ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින්...
ශ්‍රී ලාංකිකයන් වූ අප, සහල් පරිභෝජනයට නැඹුරු වි සිටින්නේ වසර දහස් ගණනක අනාදිමත් කාලයක සිටයි. එහෙත්, වත්මන් සමාජයේ වැරැදි ආහාර පුරුදු හා ජීවන රටා...
ඔසු ගුණ පසෙක ලා පෝෂණ ගුණ හඹා ගොස් අපට අහිමි වූ අපේ ආහාර වේල සමබර වූ අපේ ආහාර වේල ඔබ වැඩිහිටියෙක් නම්, ළමා අවදියේ ජීවත් වූයේ ගැමි පරිසරයක නම්...
Use this control to limit the display of threads to those newer than the specified time frame.
Allows you to choose the data by which the thread list will be sorted.
Order threads in...
Note: when sorting by date, 'descending order' will show the newest results first.
Forum Rules