Mr. Peabody & Sherman (2014) Sinhala Subtitles


Mr. Peabody & Sherman (2014) Sinhala Subtitles
Add to Favorites
Mr. Peabody & Sherman (2014) Sinhala Subtitles (105 min 54 sec)
05-16-2014 at 09:58 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 82 - Views: 18958



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor






1960 රූපවාහිනීයේ විකාශය වූ Peabody's Improbable History කථාමාලාව ඇසුරින් 2014 වර්ශයේ තිරගත කල අලුත්ම අලුත් කාටුන් චිත්‍රපටියක් තමයි Mr. Peabody & Sherman කියන්නෙ.ගොඩක් අය මේක එනකල් බලාගෙන හිටියානේ? ඔන්න ඉතිං ගෙනාවා !

ඩ්‍රීම්වර්ක්ස් ඇනිමේෂන් නිෂ්පාදනයක් සහ 20th Century fox බෙදාහැරීමක් ලෙස ‍පෙබරවාරි 7 වැනිදා තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටිය වෙනුවෙන් ඇ.ඩො.මි. $145 ක් වැයකර තිබෙනවා.

Mr. Peabody කියන්නෙ කතා කරන බලුපැටියෙක්. ලෝකෙ ඉන්න බුද්ධිමත්ම ජීවියා තමයි එයා.නමුත් එයාව හදාගන්න අරගන්න හැම අයිතිකාරයෙක්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා මෙයා මුලු ජීවිතේම කැපකරන්නෙ විද්‍යාව හා තාක්ෂණය පැත්තට. පීබඩීට ෂර්මන් කියලා අනාථවුන දරුවෙක්ව හම්බවෙනවා. එයත් එක්ක තමයි එකතුවෙලා වීරවැ‍ඩ සේරම කරන්නෙ.වැඩි විස්තර ඕන නෑ. ට්‍රේලර් එක බැලුවම තේරෙනවා ඇතිනේ. වැඩි විස්තර කිව්වොත් එහෙම කතාවෙ බලන්න දෙයක් නැතිවෙනවානේ. එහෙනම් බලන්නකෝ අරගෙනම. අදහසක් දාලා යන්න අමතක කරන්න එපා!!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment