RoboCop (2014) Sinhala Subtitles


RoboCop (2014) Sinhala Subtitles
Add to Favorites
RoboCop (2014) Sinhala Subtitles (124 min 15 sec)
05-26-2014 at 07:47 PM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

English Movies
Favorites: 120 - Views: 22402



Tags:


උපසිරැසි ගැන්වීම: නිසල් ලක්ෂාන්






ඔයාලට අද මම ගෙනල්ල තියෙන්නෙ ඔන්න සුපිරිම චිත්‍ර පටියක් ගොඩක් අය බලන් හිටපු එකක් වැඩි කතා නැතුව මෙහෙම්ම චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම් කො මේක විද්‍යා ප්‍රබන්ධ ගනයට වැටෙන චිත්‍ර පටියක් මේක 1987 නිකුත් වුනු රොබෝ කොප් චිත්‍රපටියේම ප්‍රති නිර්මාණයක් එහෙම වුනාට මේකට අලුත් කෑලි දාල තමයි හදල තියෙන්නෙ මේක ඉතින් කට්ටිය ගොඩක් කල් ආසාවෙන් එනකන් බලන් හිටපු චිත්‍ර පටියක්නෙ ඔන්න එහෙනම් මම චිත්‍රපටියෙ පොඩි පොඩි කෑලි ටිකක් කියන්නම්

පැරණි රොබෝකොප් චිත්‍රපට වල වගේම මේකෙත් ප්‍රධාන චරිතය ඇලෙක්ස් මර්ෂි තමයි අපේ රොබෝකොප්... ලෝකයේ රටවල් යටත් කරගන්න සහ එසේම එම රටවල් පවත්වාගෙන යන්න ඇමරිකාව විසින් රොබෝලා යොදවල තිබෙනවා ඒත් ඇමරිකානු ජනයා විරුද්ධයි එම රොබෝලව ඇමරිකාවෙ යොදවනවාට මොකද ඒව නිකන්ම යන්ත්‍ර නිසා හැඟීම් දැනීම් නැති නිසා මේ යන්ත්‍ර හදන පුද්ගලයට ඕන වෙනවා ඇමරිකානු වෙළද පොල අල්ලගන්න ඒකට එයාට ඕන වෙනව ඇමරිකානු ජනතාවට ආස හිතෙන දෙයක් එයාලට දෙන්න හැඟීම් දැනීම් තියන රොබෝ කෙනෙක් මිනිසෙක් සහ රොබෝ එකෙනෙක් එක් දෙයක් ඇතුලෙ ගොඩනගන්න ඒ විදියට තමයි රොබෝ පොලිස් නිළධාරියා නිර්මාණය වෙන්නෙ...ඉතින් මේ රොබෝ පොලිස් නිළධාරිය අපරාධ විසදන හැටි එයාට ගොඩක් කරදර වලට මූණපාන්න වෙනව මේ ඔක්කොම ඔයාලට බලාගන්න අවස්තාව දෙනවා....

ඒ වගේම ඔයාලට කියන්න ඕන මේකෙ උපසිරස ගොඩක් කලින් දෙන්න හිටියෙ ඒත් හරි ඉංග්‍රීසි උපසිරසක් ආවෙ බූ රේ පිටපත නිකුත්වෙලත් දවස් දෙකකකින් විතර එතකන් තිබ්බෙ වෙනත් භාෂා වලින් පරිවර්තනය කරපු ඉංග්‍රීසි උපසිරසි ඒවගෙ තියෙන්නෙ චිත්‍රපටියෙම තියන දෙබස් නෙමෙයිනෙ එතකොට අර්ථයට ගොඩක් හානි වෙනව ඒවගෙන් හදල දුන්න නම්.... අපේ ඇඩ්මින්තුමත් කිව්වෙ හෙමිහිට හොඳ උපසිරසක් කරමු කියල මම ඒක කරා කියල හිතනව මේ උපසිරසෙත් ගොඩක් තැන් මගේ අතින් දාල ෆිල්ම් එක උපසිරසත් එක්ක බලල චෙක් කරල තමා මේ දෙන්නෙ මේ වගේ හොඳ චිත්‍රපටියක් මෙච්චර පරක්කු කර අන්තිම වතාව කියල ඔන්න ඔයාලට පොරොන්දුවක් දෙනවා ඉදිරි මේ වගේ චිත්‍රපටිවලට හොද පිටපතක් ලැබුන සැනින් ඔයාලට උපසිරසි ලැබෙයි...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 820MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
850MB BRRIP Direct Links මෙතැනින් අරගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 820MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment