Safe Haven (2013) Sinhala Subtitles


Safe Haven (2013) Sinhala Subtitles
Add to Favorites
Safe Haven (2013) Sinhala Subtitles (110 min 52 sec)
05-27-2014 at 07:00 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 99 - Views: 18385



Tags:


උපසිරැසි ගැන්වීම: ජයනි ඉමාෂා ජයසූරිය




  1. Most Popular Subtitles of this Contributor






මම හිතන්නේ මාස 8කට විතර පස්සේ තමයි මම ආපහු උපසිරැසි ගන්වපු චිත්‍රපටියක් අරන් ආවේ.මතක හැටියට මේක මගේ සුම් ඔයාලා වෙනුවෙන් ලබා දෙන දෙවැනි උපසිරැසි ගැන්වීම. මාසේක විතර නිවාඩුවක් ලැබුන නිසා චිත්‍රපටි කිහිපයක් දෙන්න හිතාගෙන ඉන්නවා.බලමුකෝ නේද? අද අරන් ආවා චිත්‍රපටිය ගැන මගේ යාළුවෙක් තමයි කිව්වේ එයාලම තමයි මේකට උපසිරැසි දානවා නම් දාන්න කියලා කිව්වේ ඉතින් මම හිතුවා මේ චිත්‍රපටියට උපසිරැසි දෙන්න...

කතාව ගැන කියනවා නම් මේක Drama | Mystery | Romance යන ත්‍රිත්වයටම අයිතිවෙනවා.Josh Duhamel හා Julianne Hough මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා.මේ කතාව ගැන කියනවා නම් මුලින්ම පෙන්වන්නේ තරුණියක් බොස්ටන් බස්රථ නැවතුම් පොළට බොහොම හදිසියෙන් පැමිණෙනවා.ඇය පිටිපස්සෙන් පොලිසියෙන් පන්නනවා.ඇය බොහොම බියට පත්වෙලා ඉන්නේ. බොස්ටන් පොලිසියෙන් බසයක් නෑර සෝදිසි කරලා බලනවා මේ ගැණු කෙනා පැනලා යන්න නොදි වලක්වගන්න.හැබැයි ඇය එතැනින් ඇට්ලැන්ටා වලට තියන බසයකින් පොලිසියට හොරෙන් පලා යනවා.ඇය මඟදි බස් රථයෙන් බැහැලා කුඩා ගමක ජිවත් වෙන්න පටන් ගන්නවා. මෙහිදි ඇයට මුණ ගැහෙනවා ඇලෙක්ස් නැමැති පුද්ගලයෙක්...ඒ දෙන්නා අතර වෙන ආදර කතාව ගැනත් කියනවාට වඩා බලන එක හොදයි. ඒ වගේම ඇයි මේ කේටි නැමැති තරුණිය පස්සෙන් පොලිසිය පන්නන්නේ? ඇය නමින් මිනිමැරුම් චෝදනාවකුත් නිකුත් වෙනවා. ඇය ඇත්තටම මිනිමරුවෙක්ද? පොලිසියෙන් බේරිලා ඇයට කොච්චර කාලයක් ඉන්න පුලුවන් වෙයිද? එතකොට ඇලෙක්ස් මේ ගැන දැනගත්තොත් මොනා වේවිද? ඔවුන් කුමක් කරාවිද? මේ සේරම දැනගන්න වෙන්නේ ඔයාලාට චිත්‍රපටිය බලලා තමයි. තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමුකෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BRRIP Torrent File එක මෙතැනින් අරගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment