Godzilla (1998) Sinhala Subtitles


Godzilla (1998) Sinhala Subtitles
Add to Favorites
Godzilla (1998) Sinhala Subtitles (125 min 49 sec)
06-17-2014 at 08:04 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 103 - Views: 32647



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor






අද නිකමට වගේ මේක දෙනවා කියලා ෆෙස්බුක් එකේ දැම්මාම ගොඩක් අය අහලා තිබ්බා අලුත් එකද කියලා. අලුත් එකේ නම් තාම කැම් රිප් විතරයි තියෙන්නේ. මේ වගේ හොද ෆිල්ම් එකක් හරි වෙන අලුතෙන්ම ආව කිසිම ෆිල්ම් එකක් අපි ඔයාලාට කැම් රිප් එකක් එක්ක සුම් අපි කවදාවත් දෙන්නේ නැහැ.සද්දේ සර සර ගාන රතුපාට වැඩි වෙච්ච එච් ඩී කියාගෙන දාපු කිසිම කැමරා කොපි එකක් සදහා අපේ කණ්ඩායම නිකුත් කරන්නේ නැහැ කියලා ඒක මතික තිරණයක් අරන් ඉවරයි.ඉතින් ඒක හොද කොපියක් ආව ගමන් සබ් එක ලැබේවි. මම නෙමෙයි අපේ ටිමි එකේ කෙනෙක් දෙවි. කොහොමත් මම ෆිල්ම් ගොඩකට හිරවෙලා ඉන්නේ. මේක හිතේ තියන ආසාවටමයි ප්‍රමොද්ගෙන් ඉල්ලගෙන කලේ.මේ තමයි හොලිවුඩ් සිනමාවට ගොඩ්සිලාගේ ආගමන උන පළමු අවස්ථාව. 1998 මේ විදියට ආපු ගොඩ්සිලා නැවත පුනරාගමනය වෙන්නේ 2014 අවුරුද්දේ.ඒ කියන්නේ අවුරුදු 16කට පස්සේ.පරණ මතකේ අලුත් වෙන්නත් එක්ක අනිවාර්යෙන්ම මේක අරන් බලන්න. ඔබට තත්පරයකටවත් කම්මැලි කමක් නම් දැනෙන එකක් නැහැ. ඒ තරමට මේ කතාව නියමයි...


ගොඩ්සිලා චිත්‍රපටි නිර්මාණය වෙන්න පටන්ගන්නේ 1956අවුරුද්දේ. එතැන් පටන් අවුරුදු ගණනාවක් පුරාවට චිත්‍රපටි 35කට අධික ප්‍රමාණයක් මේ යෝද සත්වයා ගැන චිත්‍රපටි හැදිලා තියනවා. මේ සත්වයා ගෝජිරා නමින්ද හදුන්වනු ලබනවා. 1998 හොලිවුඩ් තිරයට පැමිණි මේ ගොඩ්සිලාට විවේචනද එල්ල උනා. තනිකර ජුරාසික්පාක් එකේ අපි දැකපු ඩයිනෝසරිස් වගේ කෙනෙක් කියලා ඇතැම් අය චෝදනා කලා. මොකද ගොඩ්සිලා කියන්නේ ඩයිනෝසොරස් කෙනෙක් නෙමෙයි. මේ සතා සමහර විට පුජනිය සත්වයෙක් ලෙසද හදුන්වනු ලබනවා. කොහොම හරි හොලිවුඩ් සිනමාවට ආපු මේ ගොඩ්සිලා නම් නගරය සම්පුර්ණයෙන්ම අතුගාලා දාන්න තමයි එන්නේ. හැබැයි කිසිම වෙලාවක ගොඩ්සිලා හිතාමතා මිනිසුන්ට හානියක් කරන්නේ නැහැ.ගොඩ්සිලා ඇයි මේ ඇමරිකාවේ නිව්යොර්ක් නගරයට එන්නේ? එතකොට මේ සතාගෙන් නඟරය රැක ගන්නේ කොහොමද? මේ සතා නිර්මාණය උනේ කොහොමද මේ හැමදේම ගැන දැනගන්න පුලුවන් මේ චිත්‍රපටිය රසවින්දොත්.

එහෙනම් හැමෝටම ගොඩ්සිලා තමන් පස්සෙන් එලවගෙන වගේ සුන්දර සිහින පෙනෙන කාලයක් වේවා.. ගිහින් එන්නම් තව හොද ෆිල්ම් එකක් අරන්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
900MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment