The Amityville Horror (2005) Sinhala Subtitles


The Amityville Horror (2005) Sinhala Subtitles
Add to Favorites
The Amityville Horror (2005) Sinhala Subtitles (90 min 00 sec)
05-06-2012 at 07:44 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 114 - Views: 7244



Tags:



- මේ Zoom.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම නිර්මාණය කල පළමු උපසිරැසිය.කතාව සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි හදල තියෙන්නෙ.කතාව ගැන කියනවනම් මිනීමැරුම් 6ක් වෙච්ච සුවිසල් ගෙදරක පදිංචියට යන පවුලකට ඒ ගෙදර ඉන්න භූත බලවේග වලින් හිරිහැර වෙනව.ටික කාලයක් යනකොට පවුලෙ තාත්ත අමුතුම විදිහට වෙනස් වෙලා එයාට පවුලෙ අනික් කට්ටිය යක්ෂයො විදිහට පේන්න ගන්නව.
ඊළඟට එයා මොනව කරයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්න වෙනව.මේකෙ ටිකක් දරුණු දර්ශන ඇතුලත් වෙනව. ඒක නිසා "R" ලෙස වර්ගීකරණය කළ චිත්‍රපටයක්. නිෂ්පාදනය Transformers,The Island,Armageddon වැනි දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Micheal Bay ගේ.ටිකක් විතර පරණයි ෆිල්ම් එක. කොහොම වෙතත් හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. එහෙනම් සබ් බාගෙනම ෆිල්ම් එක බලන්නකෝ. කොමන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.--


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
Direct Link 350MB මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

701MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ harsha0101 විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment