Ladies vs Ricky Bahl (2011) Sinhala Subtitles


Ladies vs Ricky Bahl (2011) Sinhala Subtitles
Add to Favorites
Ladies vs Ricky Bahl (2011) Sinhala Subtitles (154 min 36 sec)
07-12-2014 at 08:59 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Hindi Movies
Favorites: 57 - Views: 10462



Tags:


උපසිරැසි ගැන්වීම: රොෂාන් මදුෂංක




  1. Most Popular Subtitles of this Contributor




ඔන්න මගෙ අලුත්ම නිර්මානයත් එක්ක ඔයාලව මුන ගැහෙන්න ආවා මේක හින්දි මූවී එකක් කතාව නම් හරිම ලස්සනයි අද කාලෙ මේ වගේ අය ඕන තරම් සමාජයෙ ඉන්නවා IMDB Rating 6.0 ක් අරගන්න හැකියාව ලැබිලා තියෙනවා මේ මූවි එකට

පොඩි විස්තරයක් මූවි එක ගැන කියන්නම් ගැහැනු ලමුන් රවටා මුදල් වංචා කරන පුද්ගලයෙක් ගැන තමයි මේ කතාවෙ දිවයන්නෙ මෙහෙම රැවටීම් කිහිපයකට පස්සෙ ඔහුන්ගෙන් රැවටුනු ගැහැනු ලමුන් 3න් දෙනෙක් ඔහුව හොයාගෙන යනවා නැවත තමන්ගෙ මුදල් ලබාගන්න අරමුනින් මෙතනින් එහාට මම කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ ඔයාල අරන් බලන්න ගෑනු ලමයි 3න් දෙනාට මුදල් ගන්න පුළුවන් වෙයිද, බැරිවෙයිද කියලා

තවත් අළුත් මූවියක් අරන් ඔයාලට ඉක්මනට මුන ගැහෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 1GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුෂංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment