Need for Speed (2014) With Sinhala Subtitles


Need for Speed (2014) With Sinhala Subtitles
Add to Favorites
Need for Speed (2014) With Sinhala Subtitles (124 min 53 sec)
07-13-2014 at 06:17 PM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

English Movies
Favorites: 111 - Views: 30634



Tags:


උපසිරැසි ගැන්වීම: සුපුන් වීරසිංහ




  1. Most Popular Subtitles of this Contributor






කොහොමද යාලුවනේ, ඔන්න අද මම අරගෙන ආවෙ, ඔයාලා කාලයක් තිස්සෙ එනකම් බලාගෙන හිටපු ෆිල්ම් එකක්, Need For Speed කිව්වම ඔයාලට මතක් වෙන්නෙ ගේම් එකක්නෙ, ඉතින් ඒවගේම කාර් ආශ්‍රිත කතාවක් තමයි මේකෙ අඩංගුවෙලා තියෙන්නෙ, ඉතින් ෆිල්ම් එක ගැන පොඩ්ඩක් විස්තර කරනවනම් මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ Scott Wough විසින්, මෙහි තිරගත වීම ආරම්භ කල දිනය විදියට සටහන් වෙන්නෙ 2014 මාර්තු 12 වෙනිදා, ඒවගේම මම කලිනුත් කිව්වා වගේ මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ need For Speed කියල ලෝකප්‍රකට පරිඝනක ක්‍රීඩාව, මෙහි බෙදාහැරීම සිද්දකරලා තියෙන්නෙ ලෝකප්‍රකට Walt Disney Studios ආයතනය සහ Motion pictures කියන ආයතන දෙක, මෙහි ධාවන කාලය විදියට සටහන් වෙන්නෙ මිනිත්තු 130ක්, එවගේම බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා තබමින් ලොව පුරා තිරගත වුන මෙහි මුළු ආදායම විදියට සටහන් වෙන්නෙ ඇමරිකානු ඩොලර් 203,277,636ක්, මෙහි රංගනය වෙනුවෙන් දායක වෙන අය ගැන කියනවනම්, අප ලබාදුන් ජනප්‍රිය Breaking Bad කතාමාලාවේ ප්‍රධාන චරිතයක් හොබවන Aaron Paul මෙහිද ප්‍රධාන චරිතය වෙනුවෙන් දායක වෙලා තිබෙනවා, ඒවගෙම Dominic Cooper, Kid Cudi, Imogen Poots, Ramon Rodríguez, වගේම RoboCop 2014 වෙනුවෙන් රංගනයෙන් දායක වන Michael Keaton වැනි නලු නිලියන් රැසක් දායක වී තිබෙනවා,


කතාව ගැන කියනවනම් ටොබී මාශල් කියන්නෙ කලින් හිටපු ධාවන ශූරයෙක්, ඒවගේම ඩිනෝ බෘස්ටර් කියන්නෙත් ධාවන ශූරයෙක්, මේ දෙන්නම ඉන්නෙ මවුන්ට් කිස්කෝ වල, හැබැයි ටොබී ධාවන පත වලින් ඉවත් වෙලා යාලුවන් පිරිසක් එක්ක ගරාජ් එකක් කරගෙන යන එක තමයි කරන්නෙ, එවගේම ටොබීට ඩිනෝ එක්ක තරහක් තියෙනවා, ඒ තමයි ටොබිගෙ පෙම්වතිය ඩීනෝ යාලු කරගෙන ඉන්න එක, හැබැයි ඒක ඒ තරම් තරහක් වෙන්නෙ නෑ, එතනින් පස්සෙ සිද්ද වෙන සිදුවීමට පස්සෙ, කතාව ගැන වැඩි විස්තර කරන්න යන්නෙ නෑ ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙන නිසා, එවගේම මට මේක ඉක්මනට කරගන්න උදවු කරපු කවිදු සහෝටත් ගොඩාක් ස්තුතියි, එහෙනම් තවත් මේ වගේම හොද නිර්මානයකින් හමුවෙමු, ගිහින් එන්නම් ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
850MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න
500MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.95GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment