Arima Nambi (2014) with Sinhala Subtitles


Arima Nambi (2014) with Sinhala Subtitles
Add to Favorites
Arima Nambi (2014) with Sinhala Subtitles (1 min 59 sec)
07-22-2014 at 07:19 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Tamil Movies
Favorites: 86 - Views: 29701



Tags:


උපසිරැසි ගැන්වීම: Video Srilanka




  1. Most Popular Subtitles of this Contributor




සුම් ඔයාලට දැන් දමිළ චිත්‍රපටි වලින් අඩුවක් නැහැ නේ. මේ අද අරන් එන්නෙත් 2014 වසරේ නිකුත් වුන ක්‍රියාදාම ගණයේ දමිළ චිත්‍රපටියක්. මෙය තිරගත විම ආරම්භ කලේ මේ අවුරුද්දේ ජුලි මස 4 වන දිනයි.මෙහි අධ්‍යක්ෂනය සහා රචනය Anand Shankar අතින් සිදුවන අතර ප්‍රධාන නලුවා ලෙස Vikram Prabhu රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Priya Anand රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවා නම් අර්ජුන් ක්‍රිෂ්නා කියන්නේ BMW වාහන විකුණන තැනක තරුණයෙක්. මොහු දිනක් තමන්ගේ යාළුවෝ සමඟ විනෝද වෙන්න කියලා ක්ලබ් එකකට යනවා. එතැනදි අනාමිකා නැමැති තරුණියක්ව අර්ජුන්ට මුණ ගැසෙනවා. මේ දෙන්නාගේ මේ මුණ ගැසිම දින කිහිපයකින් කෙළවර වෙන්නේ පෙම්වතුන් වෙලා. අනාමිකා කියන්නේ කැම්පස් යන ළමයෙක්.අනාමිකා දිනක් අර්ජුන්ට තමන් නැවති සිටින ෆැලැට් එකට එන්න කියනවා පොඩි කතාවක් දාගෙන ඉන්න. අර්ජුනුත් වොඩ්කා බෝතලයක් අරගෙන එහෙම මේ හමුවිම සමරන්න යනවා.මෙහෙම දෙන්නා ඉද්දි අරජුන් බාත්රූම් එකට ගිහින් එද්දි අනාමිකාව කිසියම් පුද්ගලයන් දෙදෙනෙක් විසින් පැහැරගන්නවා. අර්ජුන් බේරගන්න උත්සහා කරද්දි අනාමිකාව මොවුන් පැහැරගෙන ගිහින් අවසන්.ඉතින් අර්ජුන් මේ තැන ලඟම තියන පොලිස් ස්ථානයට ගිහින් පැමිණිලි කරනවා.පසුව පොලිසියේ අයත් එක්ක අර්ජුන් අනාමිකාගේ ෆැලැට් එකේ තිබ්බ නිවසට එනවා. නිවසේ දොර ඇරලා බැලුවාම කලබලයක් උනවත් කෙනෙක්ව පැහැරගත්තවත් කිසිම සලකුණක් නැහැ. පොලිසිය අර්ජුන්ව සැක කරන්න ගන්නවා. ඒ වගේම පොලිසියෙන් ඒ ෆැලැට් එකේ මුරකරුගෙන් ඇහුවාම ඔහු පවසනවා ආනාමිකා දවස් 3ක ඉදන් ෆැලැට් එකට නවතින්න ආවේ නැහැ කියලා.මේ ගැන සිසි ටිවි වල විඩියෝ පරික්ෂා කරලා බැලුවාමත් වැඩේ ඇත්ත. අනාමිකාගේ කිසිම සලකුණක්වත් පැහැරගෙන ගිය කිසිම සලකුණක්වත් නැහැ. අර්ජුන්ව මේ ප්‍රශ්නයට දැන් කොටුවෙන්න හදන්නේ...පොලිසියේ සැකය අර්ජුන්ට කෙලින්ම යොමු වෙනවා...මෙතැනින් එහාට වෙන දෙවල් අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.මේ හැම චිත්‍රපටියකම අංකන දත්ත පිටපත වගේම පරිවර්තනය කරලා අරන් එන්න ලොකු මහන්සියක් ගන්නවා.මොකද මේ දමිළ චිත්‍රපටිවලට අන්තර්ජාලයේ ඉංග්‍රිසි සබ් ෆයිල් නැති නිසා.ඉතින් පුලුවන් නම් අදහසක් දාගෙන යන්න. මොකද මේ දේවල් කරන්නේ ඔයාලා වෙනුවෙන් නිසා.එහෙනම් තවත් මෙවැනිම හොද චිත්‍රපටියකින් හමුවෙන කම් හැමෝටම සුභ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment