Divergent (2014) with Sinhala Subtitles


Divergent (2014) with Sinhala Subtitles
Add to Favorites
Divergent (2014) with Sinhala Subtitles (125 min 27 sec)
07-23-2014 at 11:19 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 94 - Views: 30754



Tags:


උපසිරැසි ගැන්වීම: නිසල් ලක්ෂාන්







අද මට විශේෂ දවසක් මොකද අද මම ඔයාලට දෙන්න යන්නෙ මගේ 50වෙනි උපසිරසිය මම ඉතින් වැඩිපුරම දීල තියෙන්නෙ කතා මාලාවන් මේ දෙන්නෙ 5වෙනි චිත්‍රපටිය මුලින් මම මතක් කරන්න ඕන මට මේක කරන්න පුළුවන් වෙන්න ධෛර්යයක් වුනු අයව මුලින්ම ඉන්නෙ ඉතින් HEDZ අයිය ගොඩක් වැඩ කර කර සද්ද නැතුවම ඉන්න කෙනා මගේ සබ් පනහ වෙනුවෙන් ඔහු අඩුම තරමෙ බැලුව්වොත් පැය පනහක්වත් වෙන් කරල තියෙන්න ඕන මොකද අපි නිකන්ම SRT නෙමෙයි දෙන්නෙ ඒ හින්ද IDX විදියට උපසිරස හදන්න HEDZ අයියත් ගොඩක් මහන්සි වෙනව...ඔහුටත් බොහොම ස්තූතියි අනිත් ඉන්නෙ කමන්ට් එකක් දාල හැමදාම අපිව දිරිගන්වන පිරිස සහ සුම් එකේ යාළුවො සෙට් එක... නම් කියල විශේෂයෙන් කියන්න බෑ..එක නමක්හරි මග ඇරෙයි කියල බයයි....මට මේ උපසිරසි පනහ ගේන්න මාස හතක් වගේ කාලයක් ගිහිල්ල තියනව එච්චර කල් යන්න හෙතුව තමයි මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක මේ වැඩේ කරන හින්ද ගොඩක් වෙලාවට කතා මාලාවන් එහෙම මගේ අතින් පරක්කු වෙන්නෙත් ඒ හින්ද...එහෙනම් කෙලින්ම චිත්‍රපටියට යමුකො....

කට්ටිය ගොඩක් කල් ඉඳන් එනකන් බලාගෙන හිටපු සුපිරි ෆිල්ම් එකක් මේක විද්‍යා ප්‍රබන්ධ ගනයට අයිති එකක්. මෙනමින්ම තිබුණු නව කතාවක් මත තමයි පදනම් වෙලා තියෙන්නෙ. අනාගත ලොකයේ යුධය නිසා එක නගරයක් හැර අනෙකුත් සියළු නගර විනාස වී ගොස් තිබෙනව මේ නගරයේ පවතින්නේ වෙනස්ම පාලන ක්‍රමයක් මිනිසුන් කණ්ඩායම් පහකය බෙදිල ඉන්නව 1 බුද්ධිමතුන් 2නිර්ව්‍යාජ අය 3මිත්‍රශීලීන් 4 උපස්ථායකයින් 5 නිර්භීතකයින් මේ අය එකිනෙකාට පැවරෙන කාර්‍යයන් ඉටු කරනව මේ එක් එක් කණ්ඩායම් වලට කට්ටිය තෝරගැනීමේදි තමන් කැමති කණ්ඩායමකට යන්න ඕනම කෙනෙක්ට නිදහස තියනව ඒත් ඒවගේ පුහුණුවීම් වලින් අසමත් වුනොත් කණ්ඩායම් රහිත කෙනෙක් වෙන්න වෙනවා.ගොඩක් අය තෝරගන්නෙ තමන් උපතින්ම අයිති කණ්ඩායම එසේ නොමැතිව වෙනත් කණ්ඩායමක මාරු වෙලා යන අයත් ඉන්නව..මුළින්ම මෙයාලට යෝග්‍යතා පරීක්ෂණයක්තියනව එයාලට ගැලපෙන කණ්ඩායම තෝරගන්න උදව්වක් වෙන කතාවෙ ප්‍රධාන චරිතය බීට්‍රස් මේ පරීක්ෂණයට ගියාම එයාල ලැබෙන්නෙ වෙනස්ම ප්‍රථිඵලයක් ඔය ඇති නෙ කිව්ව නැත්නම් දන්නෙම නැතුව කතාවම කියල දානව එහෙනම් ෆිල්ම් එක රස විඳින්න උපසිරසෙ පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න රෑ ජාමෙ කරමු හින්ද....තුනත් වෙලා දැන් නිදා ගන්න ඕන...එහෙනම් පුළුවන් නම් අදහසක් දාල යන්න කමන්ට් එක කීවෙනි පිටුවට වැටුනත් අපි බලනව..තවත් උපසිරසකින් හමුවෙමු!!!


මෙම චිත්‍රපටියේ නිකුත් වී ඇති WEB හා Blu Ray පිටපත් සියල්ලටම ගැලපෙන ලෙස උපසිරැසි නිකුත් කර ඇත.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
900MB BRRIP Direct Links මෙතැනින් අරගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 650MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment