Haywire (2011) Sinhala Subtitles


Haywire (2011) Sinhala Subtitles
Add to Favorites
Haywire (2011) Sinhala Subtitles (93 min 00 sec)
05-07-2012 at 11:17 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 133 - Views: 9934



Tags:



ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම මගේ ඊගාව උපසිරැසි නිර්මානයත් අරගෙන ආවා. මෙදාපාරත් මම තෝරගත්තෙ ඇක්ශන් ෆිල්ම් එකක්. හැබැයි මේක ඇක්ශන් කිවුවට ටිකක් විතර වෙනස් තේමාවක් ගත්ත නෑ නෑ හොඳටම වෙනස් තේමාවක් ඔස්සේ ගලාගෙන යන කතාවක් ඇතුලත් ෆිල්ම් එකක්.
මේ කතාවේ එන මෙලොරි කියන්නේ (Gina Carano) ඇමරිකානු රජය වෙනුවෙන් වැඩ කරන පුද්ගලික ආයතනයක් වෙනුවෙන් වැඩ කරන කාන්තාවක්. ඇය සහ තවත් පිරිසක් ලවා ඔවුන්ග් යම් යම් රහස් වැඩකටයුතු සිදුකර ගන්නා අතර කෙසේ හෝ මෙම වැඩ කටයුතු කර ගන්නා අතරේ මෙලොරිව ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. මෙම සැලැස්මට අනුව අවසානයේදී සිදුවන්නේ කුමක්ද කියා දැන ගැනීමට ෆිල්ම් එක බාගෙන බලන්න කියලා හැහමා්ටම ආරාධනා කරනවා.
මෙම චිත්‍රපටය තිරගත වූ පළවෙනි සතියේම ඇමරිකානු ඩොලර් 8,425,370 ක් උපයගෙන තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Steven Soderbergh විසිනුයි.ඉතින් මගේ ඊගාව උපසිරැසි නිර්මාණය වන The Avengers සමග නැවත හමුවෙමු.
මේක ගැන මොනව හරි අදහසක් දාගෙනම යන්න කියමින් එහෙනම් හැමෝටම
ජයවේවා!!!!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
698MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
300MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
Direct Link 600MB(BRRIP) මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


706MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
300MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment