Captain America: The Winter Soldier (2014) With Sinhala subtitle


Captain America: The Winter Soldier (2014) With Sinhala subtitle
Add to Favorites
Captain America: The Winter Soldier (2014) With Sinhala subtitle (2 min 31 sec)
08-01-2014 at 07:33 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 73 - Views: 23107



Tags:


උපසිරැසි ගැන්වීම: නිසල් ලක්ෂාන්






අදත් අරගෙන ආවෙ කට්ටිය ගොඩක් කල් බලාගෙන හිටපු සුපිරි චිත්‍රපටියක් මාර්වල් චරිතයි වන කැප්ටන් ඇමරිකා පළමු චිත්‍රපටය captain america:the first avenger කියන චිත්‍ර පටියෙන් පස්සෙ මේ අවුරුද්දෙ එහි දෙවන චිත්‍රපටිය නිකුත් වුනා ඒක තමයි Camptain america:The winter solder කියන මේ චිත්‍ර පටිය මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Anthony and Joe Russo විසින්. මෙය ඩොලර් මිලියන 711 ආදායමක් උපයන්න සමත් වෙලා තියනව..

Anengers සිදුවීමේන් අවුරුදු දෙකකට පසු කැප්ටන් ඇමරිකා ෂීල්ඩ් එකත් සමග වොෂින්ටනයේ වැඩ කරනව නික් ෆියුරි යටතේ ඒ අතර ඔහු යනව මුහුදු මංකොල්ල කාරයන් විසින් පැහැරගත් ෂීල්ඩ් එකට අයිති නැවක සිටින ප්‍රාණ ඇපකරුවන් මුදාගන්න ඔහු ප්‍රාණ ඇපකරුවන් මුදාගන්න තර තුර නියෝජිත රානෝෆ් එහි දත්ත පිටපත් කරගන්නව ෆියුරිගේ නියෝගයක් මත කෙසේ හෝ නැවත ෂීල්ඩ් මූලස්තානය වෙත රොජර්ස් ගියාම දැනගන්න ලැබෙනව ප්‍රතිවේද ව්‍යාපෘතිය කියල එකක් ගැන විශාල ගුවන් යානා තටාක තුනක් අහසට යවන්න සිදු කල සැලැස්මක් නමුත් නික් ෆියුරිට හදිස්සියේ ලොකු ප්‍රහාරයක් එල්ල වෙනව.. මේ චිත්‍රපටියෙදි ඔයාලට පරණ පළමු චිත්‍ර පටියේ දෙන්නෙක්ම බලාගන්න පුළුවන් වැඩිය එහෙනම් කියන්න යන්නෙ නෑ ඉතුරු ටික ඔයාලටම බලාගන්න ඉඩ දෙනව.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 930MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
900MB BRRIP Direct Links මෙතැනින් අරගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 930MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment