The Grudge Sinhala Subtitles


The Grudge Sinhala Subtitles
Add to Favorites
The Grudge Sinhala Subtitles (92 min 00 sec)
07-02-2011 at 10:20 AM
Uploaded by HEDZ

Rating: 4.5 after 2 votes

Horror
Favorites: 162 - Views: 26540



Tags:


උපසිරැසි ගැන්වීම: හසිතා කපුගමගේ




  1. Most Popular Subtitles of this Contributor




අපි හැමෝම දන්නවා වගේ ලෝකේ හොඳම හොල්මන් චිත්‍රපටි නිෂ්පාදනය වෙන්නේ ආසියාවේ.මේකත් එයින් එකක්.2004 වර්ෂයේ හදල තියෙන මේ චිත්‍රපටිය IMDBහි ප්‍රේක්ෂක ප්‍රතිචාර 5.7ක් වුනත් මේක බලන්න වටිනා හොඳම හොල්මන් චිත්‍රපටියක්.අපි කවුරුත් හොදින් දන්නා Sarah Michelle Gellar (ස්කුබි ඩූ-Dafni) මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපානවා. කෙනෙක් වෛරයෙන් හෝ දැඩි ශෝකයෙන් මියගියොත් ඒ ස්ථානය සදාකාලික බිලිගත් තැනක් බවට පත් වෙනවා.ඒ ශාපය සදාකල් එතනට පැමිණෙන ඕනෑම අයෙක් බිලිගන්නවා..මේකේ ඊළඟ කොටසත් ඉක්මනින්ම සිංහල උපසිරසි එක්ක දෙන්න මම බලාපොරොත්තු වෙනවා.මෙම විත්‍රපටය දෙන්න ටික දවසක් පරක්කු උනේ මේකේ ඇතැම් තැන් වල ජපන් වචන භාවිතා කරන නිසා එවා චිත්‍රපටයේම ඉංග්‍රිසි උපසිරැසි යොදා තිබිම හෙතුවෙන් ඉංග්‍රිසි උපසිරැසි ගොනුවල එවා සදහන් වෙන්නේ නෑ...ඒ නිසා මම උපසිරැසි ෆයිල් එක පොඩි වෙනස්කම් වගයක් කරලා වැටෙන හැම ඉංග්‍රිසි වචනයකටම එහි සිංහල උපසිරැසි පෙනෙන්නට සැකසුවා.උපසිරැසි ෆයිල් එකත් පොඩි වෙනස්කමක් කරන්න උන නිසයි ටික දවසක් මේ උපසිරැසි දෙන්න පමා උනේ..ඉංග්‍රිසි නොතේරන කෙනෙක්ට මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සමග බලලා මේකේ කතාව තේරෙනවා නම් මම හිතන්නේ එතකොටයි අපේ උපසිරැසි ගැන්විම සාර්ථක වන්නේ. ඒ නිසා ඔන්න සරලවම හැම වචනෙකම තේරුමත් එක්ක ඔන්න උපසිරැසි ගන්වලා තියනවා..වෙනදා වගේම යද්දි කමෙන්ටුවක් දාගෙන යන්න


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVD RIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මහේෂි කපුගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment