Gone (2012) Sinhala Subtitles


Gone (2012) Sinhala Subtitles
Add to Favorites
Gone (2012) Sinhala Subtitles (94 min 00 sec)
05-18-2012 at 09:18 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 181 - Views: 17477



Tags:



"ජිල්" කියන්නේ තම දෙමවුපියන්ගේ වියෝවෙන් පසුව තම සහෝදරියත් සමඟ ජිවත් වන තරුණියක්. එක් දිනක් ඇය රාත්‍රී වැඩ මුරය නිමාවී ගෙදර පැමිණෙන විට , ඇගේ සොයුරිය ගෙදර නැති බව ඇයට වැටහෙනවා. ඇයව පැහැරගෙන යාමකට ලක්වී ඇතිබැව් ඇය සිතනවා. ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නැති වුනත් ඇය දැඩි සේ විශ්වාස කරනවා, කලින් වතාවේදී ඇයවද පැහැරගෙන ගිය පුද්ගලයාම මේ පැහැරගැනීමත් කරන්න ඇතියි කියලා. මේ සඳහා ඇය පොලිසියේ පිහිට පැතුවත් , තම දෙමවුපිය වියෝවෙන් පසුව ඇතිවුන මානසික ව්‍යාකුල තත්වය මත පොලිසියේ පුද්ගලයින් සිතන්නේ මෙය හුදෙක්ම සාමාන්‍ය සිදුවීමක් සහ ඇගේ සොයුරිය යාළුවන් සමඟ කොහේ හෝ ගිය ඇති බවයි. නමුත් තම හොයුරිය සොයා ගැනීමේ මෙහෙයුම "ජිල්" තනිවම අරඹනවා.
ඇයට ඇත්තටම මානසික ව්‍යාකුල තත්වයක් තියෙනවද ? ඇයට පිස්සුද ? ඇය තම සොයුරිය සොයා ගනීවිද ? මේ හැම දෙකටම පිළිතුරු චිත්‍රපටය අවසානයේ ඔබට දැකගන්න හැකිවෙයි.
මෙයට උපසිරැසි දැමීමට මුලිකම කරුණ වුනේ මෙහි "ජිල්" ගේ චරිතයට පණපොවන Amanda Seyfried කියන්නේ මම කැමතිම රංගන ශිල්පිනියක්. ඔ‍බට මතක ඇති ඇය විසින් රංගනයේ යෙදුන මා විසින් උපසිරැසි සමඟ ලබාදුන් In Time (2011) චිත්‍රපටය තුළදීත් ඇය විසින් ලබාදුන් රංගනය. ඒ වගේම ඉතා දක්ෂ රංගනයක් ඔබට මේ චිත්‍රපටය තුලිනුත් දැක බලා ගන්න පුළුවන් වෙයි.
මෙය මුල සිට අග දක්වාම කුතුහලයෙන් යුතුව පවුලේ සැමට නැරබිය හැකි චිත්‍රපටයක්.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
280MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
OR
302MB(BRRIP) Torrent File එක මෙතනින් ගන්න
600MB BRRIP Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
302MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment