The Double (2014) With Sinhala Subtitles


The Double (2014) With Sinhala Subtitles
Add to Favorites
The Double (2014) With Sinhala Subtitles (89 min 20 sec)
08-06-2014 at 09:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 80 - Views: 13318



Tags:


උපසිරැසි ගැන්වීම: කවිදූ චාමිත්






මුලින්ම හැමදෙනාගෙන්ම සමාව ඉල්ලන්න ඕනේ මේකේ උපසිරැසිය ගේන්න මෙච්චර පරක්කු වුණු එකට. මේකේ YIFY කොපිය නිකුත් වුණේ අගෝස්තු 2වැනිදා. ඉතින් ගොඩක් වැඩ වගයකට හිරවෙලා හිටපු හින්දයි මෙච්චර පරක්කු වුණේ.චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන නළුවා ගැන කියන්න උවමනා නැහැ නේ Now You See Me (2013),The Social Network (2010) වැනි විශිෂ්ටම චිත්‍රපටිවල රඟපෑ Jesse Eisenberg තමයි ප්‍රධාන චරිතයට පණපොවන්නේ.

සුපුරුදු පරිදි කතාව ගැනත කෙටියෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේක නම් ඉතින් වෙනස්ම විදිහේ කතාවක්. වෙනස්ම විදිහේ මාතෘකාවක් තමයි කැටිවෙලා තියෙන්නේ. විස්තර කරන්න නම් ටිකක් අමාරුයි. පොඩ්ඩක් හිතලා බලන්න ඔයා වගේම තව කෙනෙක් හිටියොත් මොකද වෙන්නේ. ඔයා හැම අතින්ම කරන්න හිතේ තියාගෙන ඉන්න නමුත් ඔයාට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් විදිහේ ඔයාගේම පෙනුම තියෙන කෙනෙක් හිටියොත්. අන්න ඒ විදිහේ සිද්ධියක් තමයි මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ. ඉතින් මෙහි ප්‍රධාන චරිතය වන ජේම්ස් සයිමන් කාර්යාලයක තමයි වැඩ කරන්නේ. ඉතින් දවසක් හිටි හැටියේම එයාගේම පෙනුම තියෙන කෙනෙක් කාර්යාලයට කඩාපාත් වෙනවා. ඉතින් එතැනින් පස්සේ එයා හෙන අමාරුවක තමයි වැටෙන්නේ. බලන්නකෝ එයා මේ කෙනාගෙන ගැලවෙන්නේ කොහොමද කියලා...මේ කතාව ටිකක් කාර්තික් කොල් කාර්තික් හින්දි චිත්‍රපටිය වගේ. ඔබ ඒක නරඔලා තියනවා නම් මම කියන දේ පැහැදිලි වෙන්න ඇති.කෝකටත් චිත්‍රපටිය අරගෙනම බලන්න කොහොමද කියලා.එහෙනම් මීළඟට ඇනිමේෂන් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment