Rush (2013) with Sinhala Subtitles


Rush (2013) with Sinhala Subtitles
Add to Favorites
Rush (2013) with Sinhala Subtitles (134 min 14 sec)
08-08-2014 at 08:08 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 95 - Views: 14176



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor






ඔන්න ඔළුවේ තිබ්බ ලොකු බරකින් අද ටිකක් නිදහස් වෙනවා. ඒ සයිට් එකේ පල කරලා තිබුන නැති එත් ආව හොදම චිත්‍රපටිවල සිංහල උපසිරැසි අපි දෙන්න ගත්තා නේ මේ 2013 වසරේ ආව සුපිරිතම චිත්‍රපටිවලින් එකක්. සත්‍ය කතාවක් අලලා නිර්මාණය උන මේ චිත්‍රපටිය තිරගත විම ආරම්භ කල දවස් වලම IMDB හි 8.4ක අඟයක් ගත්තා.අද වෙද්දිත් 8.2ක අගයක් අරන් ඉහල මට්ටමේම රැදෙන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා.කලින් මම කිව්ව විදියටහ 1976 දී ලොව ෆොමියුලා ධාවන තරඟ වලදි සිදුවු සිදුවිමක් අලලා කතාව ගොඩ නැගි තියෙනවා. කතාව ගැන කියනවා නම් ජේම්ස් හන්ට් හා නිකි ලවුඩා කියන්නේ දක්ෂතාවෙයෙන් උපරිමයට ගියපු ධාවන ශුරයින් දෙන්නෙක්.ජේම්ස් හන්ට් කියන්නේ සරළ විදියට කිසිම දෙයක බරක් පතලක් නැතුව ජිවත් වෙන කෙනෙක්. තමන්ගේ ප්‍රසිද්ධියෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා.ගැණු ළමයි එක්ක රස්තියාදු ගහනවා. බොනවා සල්ලි වියදම් කරනවා ඇති වෙන්න. එත් නිකි ලවුඩා කියන්නේ ටිකක් පුදුමාකාර චරිතයක්. නිවුනු කෙනෙක්. නීතිරිති වලටම වැඩ කරනවා.තමන්ගේ ජිවිතේ ගැන නිතරම හිතනවා. ඒ විතරක් නෙමෙයි දෙයක් කරද්දි නිතරම ඒ ගැන හොයලා බලනවා. ජේම්ස්ට මේ ගති තියන නිකිව දැක්කාම හිතෙන්නේ ඔහු අමුතු කෙනෙක් කියලා.කොහොම හරි මොවුන්ගේ ජිවිත කතාව තමයි චිත්‍රපටියේ තියෙන්නේ. මේ චිත්‍රපටියට ගත කරන පැය 2 මම හිතන්නේ නැහැ අපතේ යාමක් වේවි කියලා. ඒ වගේම මතක් කරන්න ඕන මේ චිත්‍රපටිය ටිකක් වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු එකක්. ඉතින් එ් ගැනත් සැලකිලිමත් වෙන්න.

හැඩවැඩ දාලා කැපි පෙනිලා පලවෙනියා වෙලා ලැබෙන ජයග්‍රාහනය හුදු නාමයක් විතරක් වෙන්න පුලුවන්. නමුත් වැටි වැටි නැගිටලා මිනිස්සුන්ගේ හිත දිනාගෙන හරි දේ හරියට කරගෙන පලවෙනියා නොවුනත් දෙවැනියා තුන්වැනියා උනත් මිනිසුන්ගෙන් ලැබෙන ගරු කිරිම,තමන්ගෙන් අයගෙන් ලැබෙන ප්‍රසංශාව අර හැඩවැඩ දාලා පරද්දලා දිනලා පළවෙනි තැන ගත්ත කෙනාගේ තැනට වඩා මිල කල නොහැකි තරම් වටිනවා. ඒ දේ රෂ් ඔබට කියලා දේවී.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment