Maleficent (2014) with Sinhala Subtitles


Maleficent (2014) with Sinhala Subtitles
Add to Favorites
Maleficent (2014) with Sinhala Subtitles (98 min 32 sec)
08-17-2014 at 02:47 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 89 - Views: 28618



Tags:


උපසිරැසි ගැන්වීම: ධනුෂ්ක ලක්මාල් (තාරක)







ඔන්න එහෙනම් අද උදැසන හොද පිටපතක් නිකුත් උන Maleficent චිත්‍රපටිය තමයි මේ විදියට ඔයාලාට අරගෙන එන්නේ.අද නිවාඩු දවසක් උන නිසා මේක දැන්ම කරලා ඉවර කරන්න පුලුවන් උනා.මේ චිත්‍රපටිය ලොකු පොඩි පවුලේ හැමෝටම බලන්න පුලුවන් ඩිස්නි සමාගමේ නිශ්පාදනයක්. Alice in Wonderland,Oz the Great and Powerful වැනි චිත්‍රපටි වල කලා අධ්‍යක්ෂනය කල Robert Stromberg තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ.වෝල්ට් ඩිස්නි සමාගම විසින් 1959 දි නිපදවු ස්ලිපින් බියුටි කතාමාලාවේ නැවත ආගමනයක් තමයි Maleficent චිත්‍රපටියෙන් සිදුවෙන්නේ. නමුත් මේක ඔබ දන්න කතාවලට වඩා වෙනස් විදියකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.මෙහි අපි කවුරුත් දන්නAngelina Jolie හා Elle Fanning, Sharlto Copley, Brenton Thwaites, Sam Riley, වැනි අය රංඟනයෙන් දායක වෙනවා.

Maleficent කියන්නේ කාටුන් කතාවල එන දුෂ්ට චරිතයක්.නමුත් ඇය එහෙම උනේ කොහොමද කියන එක මේ කතාවේ තියනවා.නමුත් මේ කතාවත් අපි හැමෝම අහලා තියන එකට වඩා ටිකක් වෙනස්. කොහොම හරි කතාව ගැන කියනවා නම් Maleficent බොහෝම සාමදානයෙන් ජිවත් වෙන යුවතියක් නමුත් එක් දිනක් මැය වාසය කරන භුමිය දුෂ්ට පිරිසක් විසින් බලෙන් අත්පත් කරගන්න සැරසෙනවා.Maleficent මේ සියල්ලට විරුද්ධව නැගිසිටියත් තමන්ගේම අය ඇයව පවා දෙනවා. ඉතින් ඇයගේ හදවත ගලක් බවට පත්වෙලා ඇය අවසානයේ පලිගැනිමට තිරණය කරනවා හැමෝගෙන්ම. මෙතැනින් එහාට කතාව අරන්ම බලන්නකෝ.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.
750MB Direct LInks මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment