Godzilla (2014) Sinhala Subtitles


Godzilla (2014) Sinhala Subtitles
Add to Favorites
Godzilla (2014) Sinhala Subtitles (124 min 33 sec)
08-22-2014 at 09:07 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 141 - Views: 27136



Tags:


උපසිරැසි ගැන්වීම: චම්පික ලක්රුවන්




  1. Most Popular Subtitles of this Contributor






මේ චිත්‍රපටයේ උපසිරැසිය යොදන්න චිත්‍රපටය ගැන අන්තර්ජාලයේ පල කල කාලයේම මම හෙඩ්ස්ගෙන් ඉල්ලුවා මේක මට ඕනේ කියලා.. ඇත්තටම අවුරුදු දෙකක් විතර ඇති...මතකත් නෑ...ඔන්න ඉතිං ඒ සබ් එක දෙන්න දැන් මට අවස්ථාව උදාවෙලා තියෙනවා... ඉතිං හැමෝම හිතන්න ඇති මේක කලින් ආපු Godzilla (1998) ඇමරිකානු ගොඩ්සිලා කතාවෙ අළුත් එකක් කියලා... ඇත්තටම නෑ . ඔයාලාට මතක ඇති ජපානයේ චිත්‍රපට පෙළක්ම නිපදවූවා ගොඩ්සිලා කියලා...අන්න ඒ චිත්‍රපට මූලික කරගෙන තමයි මේ චිත්‍රපටය හදලා තියෙන්නේ...ඉතිං හැමෝම කැමතියි නේ VFX එහෙම බරටම තියෙන චිත්‍රපට බලන්න.. ඔන්න එහෙනම් ඒකට කදිම චිත්‍රපටයක් තමයි මේක...

අද නම් වැඩිය කතාකරන්න යන්නෙ නෑ මොකද හරිම මහන්සියි.....චිත්‍රප ටයෙ ඇතුල ගැන ටිකක් කියනවා නම් ගොඩ්සිලා ජපානයේ හඳුන්වන්නේ ගොජිරා යනුවෙන්... ඌ මිනිස්සු ඉපදෙන්නත් කලින් මිහිපිට ජිවත් වූ යෝධ සත්වයෙක්...යම් හේතුවකින් ඌ ලෝකයෙක් වඳවෙලා ගියා....පසුව වර්තමානයේ ගොඩ්සිලා තරම්ම යෝධ වෙනත් අමුතු සත්වයෙක් සොයාගන්නවා...ඒත් හරිම වස යෝධයෙක් තමයි ඌ....මේ සතා වසර ගානක් පෘථිවියේ න්‍යෂ්ටික ශක්තියෙක් පෝෂණය වෙලා ලෝකෙ වෙනත් න්‍යෂ්ටික තැන් සොයා ලෝකයම විනාශ කරන්න යනවා...ඔන්න මේ අතර වැදගත්ම සිදුවිමක් වෙනවා...හැබැයි ඒ මොකක්ද කියලා චිත්‍රපටය බලලාම දැනගන්න.

චිත්‍රපටයෙ බෙදාහැරීම කරලා තියෙන්නෙ හැමදාම වගේ වොනර් බ්‍රදර්ස්ලා. ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෙලා තියෙන්නේ Gareth Edwards විසිනුයි. තවද චිත්‍රපටයේ ප්‍රධාන චරිත වශයෙන් Aaron Taylor-Johnson, Elizabeth Olsen, Bryan Cranston යන අය නම් කරන්න පුළුවන්...එමෙන්ම IMDb Rating වල 7.1 වැනි අගයක් අරගෙන සුපිරි තැනක මේ චිත්‍රපටය තියෙනවා. තව දෙයක් තමයි මෙයි දෙවන කොටසකුත් එනවා... ඒක එන්නේ 2018 දි..එතකොට කට්ටිය කසාද බැඳලා බිරිඳත් එක්ක බලන්නත් යයි නේද හික් හික්... ඔන්න එහෙනම් මම යනවා.. හැමෝම චිත්‍රපටය හොඳින් රසවිඳින්නකෝ..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.8GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment