Man on a Ledge [2012] Sinhala Subtitles


Man on a Ledge [2012] Sinhala Subtitles
Add to Favorites
Man on a Ledge [2012] Sinhala Subtitles (102 min 00 sec)
05-25-2012 at 10:31 AM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

English Movies
Favorites: 210 - Views: 49607



Tags:



මගේ ප්‍රියතම නළුවෙක් රගන චිත්‍රපටයක් තමයි අද මම අරගෙන ආවේ.කථාව ගැන කියනවනම් මේකේ ප්‍රධාන නළුවා තමයි Sam Worthington.ඔහු රංගනයෙන් දායක වුණු චිත්‍රපට ගැන කියනවනම් Wrath of the Titans,Clash of the Titans,Terminator Salvation,Avatar,Texas Killing Fields etc.. සුප්‍රසිද්ධ Avatar ‍ෆිල්ම් එකේ ඔහුගේ රංගනය කොහොමද කියලා ඔයාලා දන්නවා ඇතිනේ.

මෑන්හැටන්වල හෝටලයක ඉහල මහලේ ගැටියකින් පුද්ගලයෙකු බිමට පැනීමට තැත්කරයි.එය දකින ගැහැණියකගේ කෑගැසීමක් හේතුවෙන් නිව්යෝර්ක් පොලීසිය එතනට වාර්ථා කරනවා.මෙතන සිදුවන්නට යන්නේ කුමක්ද? ඔහු ඇත්තටම ගැටියෙන් බිමට පනීවිද? පොලීසයට මෙය විසදීමය හැකිවේවිද?අවසානය තෙක් කුතුහලය ‍රැදුණු පවුලේ සියල්ලටම එකට රසවිදිය හැකි චිත්‍රපටයකි.

මේක දෙන්න මෙච්චර ප්‍රමාද වීම ගැන මුලින්ම කට්ටියගෙන් සමාව ඉල්ලනවා.මේ දවස් වල තිබූ කාර්යබහුලත්වය හේතුවෙන් බ්ලූරේ පිටපතට ලයින් ටික කොපි කරගන්න අවස්ථාවක් ලැබුණෙම නෑ.කවුරුත් හදුනන අපේ පනිෂර්
යාළුවා මේ ලයින් කොපි කරන වැඩේට මට උදව් වුණා.එහෙම හැමෝගෙම උදව් අරන් මම ඕන්න වැඩේ ඉවර කලා. Jason Statham රඟන චිත්‍රපටයක් සමග යළිත් හමුවෙමු. ඔබට සුභ දවසක්!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
495MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
600MB(BRRIP) Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
495MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
650MB(BRRIP) Direct links මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Naveen විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment