Red[2010] Sinhala Subtitles


Red[2010] Sinhala Subtitles
Add to Favorites
Red[2010] Sinhala Subtitles (111 min 00 sec)
07-13-2011 at 07:59 AM
Uploaded by HEDZ

Rating: 4.75 after 4 votes

Action
Favorites: 197 - Views: 31873



Tags:





  1. Most Popular Subtitles of this Contributor


2010 තිරගත විම ආරම්බ කෙරු දැනට IMDB තුල 7.0 රෙටින් ලබා ගත් සුපිරිම චිත්‍රපටයක් තමයි රෙඩ් කියන්නේ...මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ
Die hard වගේ සුපිරි චිත්‍රපටි වල එන සුපිරි ක්‍රියාදාම නලුවා වන Bruce Willis කතාව ගැන කෙටියෙන් කියනවා නම් Frank Moses (Bruce Willis) කියන්නෙ
විශ්‍රාම වයසේ තනිකඩ ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. දිනක් ඔහුව මරාදැමීමට අවිගත් CIA කන්ඩායමක් ඔහුගේ නිවසට පැමිනෙනවා මොවුන් ඔහුව
මරන්න එනවා මෙහිදි ඔහු බේරිලා Moses ගේ විශ්‍රාම වැටප ලබාගන්න ආයතනයේ වැඩ කරන Sarah Ross ගේ ගෙදරට යනවා මේ හෙතුව නිසා
ඇයත් මේ මේ ක්‍රියාදාමයට අහම්බෙන් කොටු වෙනවා.මොසස් මේකෙන් බෙරෙන්න නියමම පැලැන් එකක් හදනවා එයාගේ යාලුවෝ එක්ක
එකතු වේලා ඒ පැලැන් එක මොකක්ද කියලා චිත්‍රපටය නැරඹිමෙන් ඔයාලට දැන ගන්න පුලුවන්..මට මේ චිත්‍රපටය බලන්න හම්බුනේ ලගදි..එක නිසායි
මේ චිතුපටය 2010 තිරගත උනත් අද සබ් දෙන්න උනේ...කොහොමත් දින 4ක් වැනි කෙටි කාලෙකදි මම සබ් එක ඉවර කරන්න පුලුවන් උන එක ගැන සතුුටු වෙනවා...
මම ඉලගට බාර ගත්ත චිත්‍රපටයත් අපේ මහේෂි ගේ උදව් ඇතිව ඉක්මනටම දෙන්න උත්සහ කරනවා..
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

700MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Punisher විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.
Submit Comment