The Raid : Redemption [2011] Sinhala Subtitles


The Raid : Redemption [2011] Sinhala Subtitles
Add to Favorites
The Raid : Redemption [2011] Sinhala Subtitles (101 min 00 sec)
06-01-2012 at 10:30 PM
Uploaded by HEDZ

Rating: 4.66667 after 3 votes

Various Movies
Favorites: 122 - Views: 14369



Tags:



ලංකාවෙ ප්‍රථම වතාවට උපසිරැසි දෙකක් එකම දවසෙ නිකුත් කරන පළමු දවස අදයි.එකත් විශිෂ්ට ගණයේ චිත්‍රපටි දෙකක්.හරි කොහොමද මේක ගැන හඳුන්වල දෙන්නේ මම. පසුගිය අවුරුදු 10 ඇතුලත් බිහිවූ හොඳම සටන් චිත්‍රපටය කියල මම මේ චිත්‍රපටය ගැන හැඳින්වීම කරන්නම්. එහෙම කියන්නේ මම විතරක් නෙමෙයි imdb හි 12,000 කට අසන්න පිරිසක් ජන්දය දී 8.2/10 ක අගයක් ලබාදී තිබෙන ප්‍රේක්ෂක පිරිසකි. එයින්ම ඔබට තේරෙනවා ඇති මෙය කොතරම් හොඳ චිත්‍රපටයක්ද කියලා. ඉන්දුනීසියාවෙන් බිහිවූ මෙම චිත්‍රපටය මම මෑත කාලීනව බලපු කිසිම චිත්‍රපටයක නොදැකු සටන් ජවනිකා අඩංගු වෙනවා. ඒ වගේම ඒවා කොතරම් තාත්විකද කියා කියනවනම් , මෑතකාලීනව බටහිර චිත්‍රපට කිසිවක මෙවැනි දර්ශන නොමැත කියල මට කියන්න පුළුවන්. මෑතකාලීනව හුඟක් ජනප්‍රිය චිත්‍රපට බිහිකරපු කණ්ඩායමක් තමයි මෙහි නිෂ්පාදනයට දායක වෙලා තියෙන්නේ. ඒ වගේම මෙහි දර්ශන කොතරම් තාත්විකද කියා සහ ඒ චරිත වලට ඔවුන් කොතරම් දුරට සධාරනයක් ඉටු කරලා තියෙනවද කියල ඔබම තීරණය කරන්න.
කතාව ගැන නම් මම වැඩි යමක කියන්නේ නෑ. ආදුනික පොලිස් කණ්ඩායමක් විසින් අරබන මෙහෙයුමක් තමයි මෙහි කතා මුලාශ්‍රය වෙන්නේ. එහිදී මෙම පොලිස් කණ්ඩායම ඉතා බිහිසුණු සහ ඇති දක්ෂ සතුරු පිරිසක් සමඟ තමයි ගැටීමට සිදුවෙන්නේ. චිත්‍රපටයට උපසිරැසි ගැන්වීම් කරන්න කියලා කියුව අපේ ඇඩ්මින් වන HEDZ වත් මතක් කරන ගමන් මෙයට ඉක්මනින් උපසිරැසි යෙදීමට හැකි වීම පිළිබඳවත් සතුටු වෙනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
702MB Torrent file එක මෙතනින් ගන්න.
800MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment