Safe House (2012) Sinhala Subtitles


Safe House (2012) Sinhala Subtitles
Add to Favorites
Safe House (2012) Sinhala Subtitles (115 min 00 sec)
06-03-2012 at 07:02 PM
Uploaded by HEDZ

Rating: 4.8 after 5 votes

English Movies
Favorites: 131 - Views: 14723



Tags:



ඔන්න යාළුවනේ මගේ අනිත් වැඩේත් මම අද ඉවර කලා.මේක අපේ හෙඩ්ස්ගේ ඉල්ලීමකට ඔහු විසින් තෝරලා දුන්න මෙම වසරේ මේ වන විටත් ලෝකය පුරාම අති සාර්ථක අන්දමින් තිරගත වෙන මැක්සම මැක්සා ඇක්ශන් ෆිල්ම් එකක්.ආ තව දෙයක් මම ඇත්තටම ඊගාවට දෙනවයි කියල කිවුවේ The Avengersනේ. ඒකේ තාම හොඳ කොපියක් නිකුත් උනේ නෑ. ඒ හේතුව නිසා මම මේ ෆිල්ම් එකට සබ් දාන්න දැනට සති දෙකකට විතර උඩඩි වැඩේ බාර ගත්තේ. ටිකක් විතර වැඩේට ප්‍රමාද උනා. අධික වැඩ රාජකාරී නිසා. ඒකට සමාවෙන්න ඕනේ.අද දිනේ 2012.06.02. දැන් වේලාව හරියටම ප.ව 12.45 යි. ඔන්න දැනුයි සබ් දාලා ඉවර උනේ.
ඉතිං දැන් විස්තර ඇතිනේ මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Daniel Espinosa විසිනුයි. මේක Imdb Rating 7.0/10 ක ඉහල අගයක් අරගෙන තියෙන ෆිල්ම් එකක්. මේකේ කතා තේමාව දිව යන්නේ ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රාජකාරී කරපු ටොබින් ෆොරොස්ට් නැමැති හිටපු නිළධාරියෙක් ඔවුන්ට අවශ්‍ය වුවත් ඔවුන්ගෙන් බේරෙමින් සිටින මොහු සී.අයි.ඒ. එකට මෙතරම් අවශ්‍ය වන්නේ ඇයි? ඔහු සතුව පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව සොයා ගැනීමට ෆිල්ම් එක බාගෙනම බලන්න කියලා කියනවා.මේ ච්ත්‍රපටියේ ටොබින්ගේ චරිතයට පන පොවන්නේ සුප්‍රකට අතිවිශිෂ්ඨ රංගධරයෙකු වන Denzel Washington සෑහෙන කාලෙකට පස්සේ නැවතත් ඇවිල්ලා ඉන්නේ ඊට අමතරව Ryan Reynolds විසිනුත් මෙම චිත්‍රපටියේ තවත් සුපිරි රංගනයක් ඉදිරිපත් කරනවා.
ආ තව දෙයක් කියන්න ඕනේ මේ චිත්‍රපටියට උපසිරැසි යෙදීමේදී සමහරක් අප දන්නා ඉංග්‍රීසි වදන් වල සිංහල තේරුම අරගෙන දැම්මහම නිකං මඤඤං වගේ. ඒ වගේ තැන්වල අදාල ඉංග්‍රීසි වචනම පාවිච්චි කරල සබ් එක දෙනවා මොකද දන්න සිංහලෙන් කස්ටියට තේරුම් ගන්න අවශ්‍ය නිසා.
දැන් ඉතිං විස්තර කිවුවා ඇතිනේ. ඉතිං එහෙනම් මම යනවෝ!!!!
මේක බලලා බාගන්න අය මොනව හරි කොටාගෙනම යන්ඩෝ!!!!
අඩුම ගානේ බැනලා හරි යන්ඩෝ!!!!!

හැමෝටම පින්බර පොසොන් මංගල්‍යයක් වේවා කියලා පතනවා



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
750MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
400MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
750MB(BRRIP) Direct Link මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.



750MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
400MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
800MB(BRRIP) Direct Links මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment