Journey 2:The Mysterious Island Sinhala Subtitles


Journey 2:The Mysterious Island Sinhala Subtitles
Add to Favorites
Journey 2:The Mysterious Island Sinhala Subtitles (94 min 00 sec)
06-04-2012 at 05:37 PM
Uploaded by HEDZ

Rating: 4.6 after 10 votes

English Movies
Favorites: 178 - Views: 24698



Tags:



හායි...!! කොහොමද ඔයාලට ගොඩාක් දවසකට පස්සේ ඔන්න මම ආපහු ආවා ඔයාලට අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන.....මේක ඔය කවුරුත් දන්න Journey 2 The Mysterious Island මේකේ පලවෙනි ෆිල්ම් එක බලලා නැත්නම් මෙතනින් ගන්න Journey To the Center of the Earth [2008]
මේ ෆිල්ම් එකේ දෙවැනි කොටස වන Journey 2 The Mysterious Island මේක ගොඩාක් අය ඉල්ලලා තිබුන චිත්‍රපටියක් නිසා මම මේක දෙන්න තීරණය කරා.... මේ ෆිල්ම් එකේ මෙන්න මේකයි වෙන්නේ මම කෙටියෙන් කියන්නම්
"ෂෝන් කියලා කෙනෙක් ඉන්නවා මෙයාගේ සීයා අවුරුදු 02කින් අතුරුදහන් ඊට පස්සේ මෙයාගේ සීයා මෙයාට චන්ද්‍රිකාව හරහා කේතයක් එවනවා මේක විසදන්න ෂෝන්ගේ සුළු පියාත් උදව් කරනවා, මේ කේතේ පිහිටෙන් මේ අය අර සීයා ඉන්න අභිරහස් දූපතට යනවා මේ යන ගමනේදී ෂෝන්ට කෛලානි කියන ගෑනු ලමයවත් හමුවෙනවා..... ඒ වගේම මොවුන්ට සතුරු කරදර ස්වාභාවික කරදර සිදු වෙනවා ඒවාගෙන් බේරිලා ඔවුන් නැවත ඔවුන්ගේ මව් රට බලා එනවා"
හරිම ලස්සන කතාවක් තියෙන්නේ..
....... ඔන්න මම කියන්නෙ නම් මෙච්චරයි තව තව ලස්සන සුන්දර දේවල් ගොඩාක් සිද්දවෙනවා..... ඇත්තටම නියම චිත්‍රපටියක් මේක IMDb Ratings 5.8 ලබාගෙන තියෙනවා...ඔයාලත් මේක අරගෙන බලලා මට comment 1ක් දාන්නකෝ
එහෙනම් ZOOM එකට සදා ජය



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
600MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
475MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
300MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
650MB(BRRIP) Direct Link මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


600MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
475MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
300MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
650MB(BRRIP) Direct Links මෙතනින් ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශමීන් චාමිකර [::: NEO :::] විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment