Megamind [2010] Sinhala Subtitles


Megamind [2010] Sinhala Subtitles
Add to Favorites
Megamind [2010] Sinhala Subtitles (95 min 00 sec)
06-05-2012 at 04:18 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 98 - Views: 6564



Tags:



මේක මගේ පළවෙනි උපසි‍රැසි නිර්මාණය.. මේක හදන්න පටන් ගත්තට මොකද කරගෙන යද්දියි තනි ඇහැට ඇඩෙන්න ගත්තෙ.. කොහොම හරි අවසානයෙ මේක ඉවර කරා.. වැරදි ගොඩාක් ඇති මේකෙ, ඒත් මං හිතනවා ඒකෙන් තේරුමට කිසිම හානියක් වෙලා නැතුව ඇති කියලා.. ඉතින් Film එක ගැන කියනව නම් මේක IMDb හි 7.3ක අගයක් අරන් තියෙනවා.. ඒකෙන්ම තේරෙනවනෙ film එක කොහොමද කියලා.. ගොඩක් වල වීරයා ප්‍රධාන චරිතෙ උනාට මේකෙ දුෂ්ඨයා වටේ තමයි කතාව ගලාගෙන යන්නෙ.. වැඩි විස්තර ඕන නෑ ඔයාලත් බලලම කියන්ඩකො කොහොමද කියලා... එහෙනම් උපසි‍රැසි ලබා දීම සම්බන්ධයෙන් සහයෝගය දැක්වූ ඇඩ්මින් සහෝටත් ස්තූතියි කියන ගමන්ම බලල හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.....


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

720MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment