Running Scared [2006] Sinhala Subtitles


Running Scared [2006] Sinhala Subtitles
Add to Favorites
Running Scared [2006] Sinhala Subtitles (122 min 00 sec)
06-06-2012 at 09:37 PM
Uploaded by HEDZ

Rating: 4.66667 after 3 votes

English Movies
Favorites: 166 - Views: 19417



Tags:



මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්වීම. Running scared 2006 වසරේ තිරගත වුණු Action,Crime ගණයට අයත් සාර්ථක චිත්‍රපටයක්.මෙහි ප්‍රධාන චරිතයට(Joey) පණ පොවන්නේ Fast & the Furious චිත්‍රපට මාලාවේ විශිෂ්ට රංගනයක යෙදුන Paul Walker.
මත්ද්‍රව්‍ය ජාවාරමකදී Joey ගේ රයිෆලයෙන් ජාවාරමට සම්බන්ධ වූ පොලිස් නිලධාරියකුට වෙඩි තබයි.ඉන්පසු ඔහුගේ පිස්තෝලය අසල්වැසි නිවසේ Oleg නම් පිරිමි ළමයෙකු සොරකම් කර බහින්බස් වීමකදී තමාගේ වධකාර සුළු පියාට වෙඩි තබා නිවසෙන් පැන යයි.එනිසා Joye ඔහු සොයා ගැනීමට යන්නේ එය පොලිසිය හෝ තමාගේ මැර කල්ලියට නතු වීම වළක්වා ගැනීමටය.මේ සියලු සිදුවීම් සිදුවන්නේ එදින රාත්‍රියේ පැය කීපයක් තුල ය. Joyeට රයිෆලය හා Oleg සොයාගතහැකි වේද? ඔහු මැරයන්ට හසුවේද?IMDB හි 7.4 ක ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී ඇත.අසභ්‍ය භාෂා ව්‍යවහාරය එලෙසම පරිවර්තනය කර නොමැති උනත් ඇතැම් දර්ශන නිසා පවුලේ සැමට එකට නැරඹිය නොහැකි චිත්‍රපටයකි.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
700MB Torrent file එක මෙතනින් ගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.
700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ harsha0101 විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment