Tom Sawyer (2011) Sinhala Subtitles


Tom Sawyer (2011) Sinhala Subtitles
Add to Favorites
Tom Sawyer (2011) Sinhala Subtitles (109 min 00 sec)
06-07-2012 at 08:27 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Various Movies
Favorites: 106 - Views: 8106



Tags:



ඔබ ජාතික රූපවාහිනියේ විකාශණය වු සිරි සිරිමල් නාට්‍ය නරබලා තියෙනවද ?මෙන්න එහෙනම් එම කතා පුවත අතුළත් ජර්මානු චිත්‍රපටය.මෙය ටොම් සෝයර් කියන නව කතාව ඇසුරෙන් නිර්මාණය වූවක්. IMDB අගය 6ක් ගන්නා මෙය විශේෂයෙන්ම පවුලේ සැමට එක්ව නැරඹිය හැකිය.එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්...
ටොම් සෝයර් කියන්නේ සෙන්ට් පීටර්ස්බර්ග්වල ජිවත්වුණ දඟකාරකම්වලින් පිරුන ළමයෙක්. ඔහුගේ නැන්දා ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා උනන්දුවෙනවා.ඔහු සිහින දකින්නෙක්, කපටියෙක් එවගේම කොල්ලකාරයෙක්, එබැවින් ඔහු පාසල් යාමේ කාළය නිකරුනේ නහස්තිකරනවා.
ඔහු හැම මිනිත්තුවක්ම ගතකරන්නේ ඔහුගේ හොඳම යාළුවා වන හක් සමගය.බෙකී තැචර් කියන කෙල්ල ටොම්ට ආකර්ශණය වෙනවා.
ඔහු ඔහුගේ වික්‍රමයන් ගැන කියා ඇයව මවිතයට පත්කරනවා.දවසක් ටොම් සහ හක් මධ්‍යම රාත්‍රියේ සොහොන් බිමකට යනවා පොඩි මෙහෙයුමකට.
ඒ රාත්‍රියේ ඔවුන් අණාවරණය කරගන්නවා ඔවුන් විතරක්ම නෙවෙයි ඒ සොහොන් බිමේ ඉන්නේ කියලා.එදා ඉන්දියානු ජෝ කියන පුද්ගලා මිනිමැරුමක් කර, බීමත්ව සිටි අහිංසක මිනිපෙට්ටි හදන මෆ් පෝටර්ව ඒකට අසුකරනවා.මේ හැමදෙයක්ම ටොම් සහ හක් දකිනවා. පස්සේ මෆ් පෙර්ටර් හිරේ යනවා. ඔහුව බේරගන්නටොම් සහ හක් මොනවද කරන්නේ කියලා බලන්නනම් ඉතිං චිත්‍රපටිය බාගතකරගන්න වෙනවා.
තව පොඩි දයක් කියන්නම් මේකේ පුලුවන් නම් ඩිරෙක්ට් ලින්ක්ස් ගන්න.එක හොදම ගුණාත්මක භාවකින් තියනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
860MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB(BRRIP) Direct links මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment