Battle: Los Angeles (2011) Sinhala Subtitles


Battle: Los Angeles (2011) Sinhala Subtitles
Add to Favorites
Battle: Los Angeles (2011) Sinhala Subtitles (116 min 00 sec)
07-16-2011 at 03:27 PM
Uploaded by HEDZ

Rating: 4.8 after 5 votes

Action
Favorites: 76 - Views: 26962



Tags:


  1. ela mama film ekak denakam hetiye
  2. sirama film ekak thamai katha 2k na boahoma sthuthi sub walata
  3. කතා 2ක් නෑ සිරාවටම හොදට ඇති...ඔන්න සබ් දෙනවා කිව්ව හින්දා බැලුවේ නෑ...පොඩ්ඩක් විතර හොරෙන් බැලුවේ...දැන් ඔන්න බලනවා
    තැන්ක්ස්
  4. niyamai superb!! aye kiyanna wachana na ithin...onna sub eka gaththa
  5. Thanks dear.....
  6. එල නියමයි මහේෂි....ඇත්තටම මම සැහෙන කාලයක් මේක නොබලා හිටියේ සබ් එක දෙනකම් source code එකටත් සබ් එක ඕන..මේ බොහොම අමාරුවෙන් එකත් නොබලා ඉන්නේ
  7. මහේෂිගේ වැඩක් නම් අයේ අහන්න දෙයක් නෑ සබ් එක ඇති ලොවෙත් නැති වෙන්නම...ඔන්න මමත් මේක නොබලා හිටයේ
    ස්තුතියි හොදේ...
  8. බොහොමත්ම ඉස්තූතියි මහේෂි.... .....තව තවත් උපසිරස යෙදීමට ශක්තිය ලබේවා,,,

    ජයෙන් ජය....!
  9. ස්තුතියි.... මහේෂි!
    නියම වැඩක්!
  10. තැන්ක්ස් මහේෂි අම්මෝ සබ් එක දෙනකම් බලන්නේ නැතුව හිටියේ....හෙට දවල්ට බලන්න පුලුවන්...තැන්ක්ස් හොදේ


වැඩිම දෙනාගේ ඉල්ලිමක් මත ඔන්න මම මේක BRRIP සදහා උපසිරැසි යාවත් කාලින කලා.මම හිතන්නේ කොපමණ තරම් බැලුවත් ඇති වෙන්නේ නැති චිත්‍රපටියක් තමයි මේක.මගේ මේ 4වැනි උපසිරැසි නිර්මාණය විදියට තමයි මේ චිත්‍රපටිය උපසිරැසි ගැන්වුනේ.ඔන්න කාලයක් ගියාට පස්සේ නැවතත් හොද පිටපතක් සමගින් උපසිරැසි යාවත් කාලින කලා.දැන් ඔයාට නෙට් එකේ තියන ඕනම කොපියක් බයනැතුව අරන් මෙතන තඩවුන්ලොඩ් කරගත්තට පස්සේ තියන කැමති සබ් එකක් දාගෙන බලන්න පුලුවන්.පහත තියෙන්නේ කලින් පල කරපු ලිපිය.


කාලයක් දෙන්නම් කියලා හිතාගෙන ඉදපු එත් දෙන්න ටිකක්ප්‍රමාද උන චිත්‍රපටයක් ඔන්න අද අරන් අවා...
නම අහපු ගමන්ම හුගක් අය දන්නවත් ඇති.ලොස් ඇන්ජලිස් නගරෙට පිටසක්වල අය විසින් ප්‍රහාරයක් එල්ල කරනවා එම ප්‍රහාර වලින් ගැලවි ලොස් ඇන්ජලිස් නගරය බේරා ගැනිමට මෙම ‍හමුදා සෙබලුන්ට හැකි වෙයිද?ඒ බව දැනගන්න නම් ඔබට චිත්‍රපටය නරඹන්නම වෙනවා..මෙම චිත්‍රපටය සදහා imdb හි 5.9 ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා...චිත්‍රපට දෙන්න ප්‍රමාද වුන හේතුවක් තියනවා එක තමයි මෙම චිත්‍රපටයේ නිකුත් උන R5 වරගයේ කොපි එකට කිසිදු සබ් ෆයිල් එකක නොගැලපිමයි...ඒ නිසා මම ඩිවිඩි රිප් එකට සබ් දෙන්න තිරණය කලා..එකයි ටිකක් මේ වැඩේට කල් ගත උනේ.කොහොම උනත් චිත්‍රපටය නරඹලා වෙනදා වගේම අදහස් දක්වලා යයි කියලා මම හිතනවා...
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 750MB BRRIP ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න
450MB BRRIP ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න

පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720P 750MB BRRIP ටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න
400MB BRRIPටොරන්ට් ෆයිල් එක මෙතනින් ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ *maheshi* විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.
Submit Comment
Page 1 of 2 1 2 LastLast