Stake Land [2010] Sinhala Subtitles


Stake Land [2010] Sinhala Subtitles
Add to Favorites
Stake Land [2010] Sinhala Subtitles (98 min 00 sec)
06-10-2012 at 08:16 AM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

English Movies
Favorites: 111 - Views: 7468



Tags:



මේ මගේ දෙවැනි උපසිරැසි ගැන්විම මතක ඇති මම පලවෙනියෙන්ම උපසිරැසි ගැන්වුයේ 127 Hours චිත්‍රපටියටයි.මේ චිත්‍රපටය zombie චිත්‍රපට වැම්පයර් චිත්‍රපටවලට ආස කරන අයට කැමැත්තෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක්.නගරය සම්පුර්ණයෙන් පාලුවට යනවා නගරයට පහර දෙන මේ වෛරසය වැලදුන වැම්පයර් මිනිසුන්ගෙන් මිදි තමන්ගේ ජිවිතය බෙර ගන්න උත්සහාකරන කෙනෙක් තමයි මාටින් කියන්නේ.ඔහුට අහම්බෙන් මෙන් ''Mister''ව මුණ ගැසෙනවා.ඔහුත් සමග මේ අමනුස්ස යන්ගේ බෙරි ජිවත් වෙන්නට දරන කතාව මේ චිත්‍රපටයට පාදක වෙනවා.තව දුරටත් චිත්‍රපටිය විස්තර කරන්න යන්නේ නෑ.ඔයාලම IMDB 6.1අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය අරගෙනම බලලා කතාව රසවිදින්න.ඒ ගමන්මඋපසිරැසි ගැන්විම ගැන අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා.
තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන එනතෙක් සමුගන්නවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
650MB Torrent file එක මෙතනින් ගන්න.
550MB Direct Links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


650MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉමංෂු අනූපම විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment