Piranha 3DD [2012] +18 Sinhala Subtitles


Piranha 3DD [2012] +18 Sinhala Subtitles
Add to Favorites
Piranha 3DD [2012] +18 Sinhala Subtitles (83 min 00 sec)
06-10-2012 at 09:04 PM
Uploaded by HEDZ

Rating: 4.66667 after 3 votes

English Movies
Favorites: 157 - Views: 30866



Tags:



මුලින්ම කියන්න ඕනේ මෙය මගේ 21වැනි උපසිරැසි ගැන්වීමයි. මේ දක්වා කමෙන්ට් එකකින් හෝ මාව සහ zoom උපසිරැසි කණ්ඩායමේ අපිව දිරිමත් කල ඔබට ස්තූතිවන්ත වෙනවා. මෙයත් ඉල්ලීම් කිහිපයකට අහුන්කන්දීමක් වශයෙන් කරනු ලැබූ උපසිරැසි ගැන්වීමක්. මේ දිනවල ටිකක් කාර්යබහුල තත්වය නිසා මෙම උපසිරැසිගැන්වීමට දර්ශන නිශාන්ත (Punisher) සමඟ එකතුවෙලා තමයි උපසිරැසි ගැන්වීම ඉක්මන් නිම කරලා හැකි ඉක්මනින්ම ඔබට ලබාදෙන්න පුළුවන් වුනේ. ඔහු විසින් තමයි චිත්‍රපටයේ බාගයකටම උපසිරැසි යෙදීම් කෙරුවේ. ඔහුටත් ස්තූති වෙන ගමන්, චිත්‍රපටය ගැන කියුවොත්, මෙම වසරේ මැයි මස ලොවපුරා තිරගතවීම් ආරම්භකරන ලද මෙය චිත්‍රපටය 2010 වසරේ තිරගත වුනු Piranha (2010) චිත්‍රපටයේ දෙවෙනි කොටසයි. මුල් කොටසත් එක්ක මෙම කොටසේ ලොකු සම්බන්ද කමක් නම් නෑ. පලවෙනි චිත්‍රපටිය ගැන කෙටි හදුන්වාදිමක් චිත්‍රපටය මුලදිම කරන නිසා පලවෙනි එක නොබැලුවා කියලා ගැටලුවක් වෙන්නේ නම් නෑ.

Piranha කියන්නේ උල් සහිත දත් තියෙන මිනී මස් කන අති දරුණු මත්ස්‍ය විශේෂයක්. මොවුන් ජිවත් වෙන්නේ විල් සහ ගංගා ආශ්‍රිත භූගත ජලාශ තුලයි. කතාවේ හැටියට අලුතෙන් විවෘත කරන්න යන ජල ක්‍රීඩාපිටියකට මෙම මත්ස්‍ය වර්ගය විලට සම්බන්ද නල මාර්ගය ඔස්සේ පැමිණෙනවා. මුල් කතාවට ටිකක් සමාන වුනත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මෙම මසුන්ගේ නැවත පැමිණීමත් සමඟ කිසිවෙකුටත් ජිවිත බේරාගැනීමට හැකි වෙයිද ?
මෙය වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක්. චිත්‍රපටය තුල අසභ්‍ය වදන් එලෙසම පරිවර්තනය කර නැතත්. අඩංගුවන දර්ශන මත වඩාත් සුදුසු වැඩිහිටියන්ට බව මතක්කරනවා. එහෙනම් තවත් උපසිරැසියක් එක්ක ළඟදීම zoom.lk තුලින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
388MB Torrent file එක මෙතනින් ගන්න.
292MB Torrent file එක මෙතනින් ගන්න.
600MB Direct link එක මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB Torrent file එක මෙතනින් ගන්න.
388MB Torrent file එක මෙතනින් ගන්න.
292MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා සහ දර්ශන විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment