Vellakkara Durai (2014) Sinhala Subtitles


Vellakkara Durai (2014) Sinhala Subtitles
Add to Favorites
Vellakkara Durai (2014) Sinhala Subtitles (147 min 25 sec)
01-19-2015 at 09:45 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 70 - Views: 15433



Tags:


උපසිරැසි ගැන්වීම: කේවින් සීඩි හවුස්




  1. Most Popular Subtitles of this Contributor




ඔන්න අද අපි අරන් ආවෙ තවත් අලුත්ම දමිළ චිත්‍රපටයක්, චිත්‍රපටයේ නම තමයි Vellikara Durai, චිත්‍රපටයයේ ව්ස්තර ගැන බලනවානම් මේක තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ 2014 දෙසැම්බර් 25 වෙනිදා, මෙය අධ්‍යක්ශණය සහ තිර රචනය සිදු කරලා තියෙන්නේ Ezhil විසින්, මෙහි රංගනය වෙනුවෙන් ප්‍රධාන නළුවා අපි විසින්ම උපසිරැසි ලබාදීලා තියෙන Arima nambi 2014, Sigaram Thodu 2014 වගේ චිත්‍රපටවල රංගනයෙන් දායක වන Vikram Prabhu රංගනෙයන් දායක වෙලා තියෙනවා, ප්‍රධාන නිළිය විදියට Varuthapadatha valibar sangam 2013, jeeva 2014 වගේ චිත්‍රපටවල රංගනයෙන් දායක වුන Sri Divya රංගනයෙන් දායක වෙලා තියෙනවා, මේ චිත්‍රපට දෙකටත් අපි විසින්ම උපසිරැසි ලබාදිලා තියෙනවා, ඒවගේම මේ දවස් වල හැම දමිළ චිත්‍රපටයකටම නැතිවම බැරි වෙලා තියෙන කොමඩි නළු soori රංගනයෙන් දායක වෙලා තියෙනවා, කතාව දිහාට හැරෙනවානම්, මුරුගන් (Vikram Prabhu) සහ පොලිස් පාන්ඩි (soori) කියන්නේ හොද යාලුවො දෙන්නෙක්, මේ දෙන්නා හොද ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන වරදාන් කියන කෙනාගෙන් ලොකු ණයක් ගන්නවා, මේ වරදාන් කියන්නේ ලොකු මැරෙයෙක්, හැබැයි මුරුගන්ගෙ වගේම පාන්ඩිගෙ අවාසනාවට මේ දෙන්න පටන් ගත්ත ව්‍යාපාරය සාර්ථක වෙන්නෙ නෑ ඒක නිසා වරදාන්ගෙ ණය ගෙවාගන්නත් මුරුගන් පාන්ඩි දෙන්නට හැකියාවක් ලැබෙන්නෙ නෑ, මේ නිසා දෙන්නෙම ජිවත් වෙන්නේ හැංගිලා, මේ අතරේ යමුනා (sri divya) එක්ක මුරුගන්ට ආදරයක් ඇති වෙනවා, හැබැයි මෙතන තියෙන අවුල තමයි මුරුගන් ණයක් ගත්ත වරදාන් එක්ක යමුනා විවාහ ගිවිසගෙන ඉන්න එක, අනිත් අතට මුරුගන් හිතාගෙන ඉන්නේ මේ වරදාන් කියන්නේ යමුනාගෙ අයියා කියලා, ඔන්න ඔය වගේ එක එක විදියෙ ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න ගමන් හොද විනෝදෙන් බලාගන්න පුලුවන් චිත්‍රපටයක් තමයි මේක, මේකට අන්තර්ජාලයේ කිසිම භාශාවකින් මේ වෙනකම් උපසිරැසියක් නිකුත් වෙලා නෑ, මේක අපි ටයිම්ලයින් හදාගෙන අහගෙන නිර්මාණය කරපු උපසිරැසියක්, එහෙනම් ඉතින් අපේ වැඩේ ගැන අදහසක් දක්වගෙන යන්න කියන ඉල්ලීමත් එක්ක, අපි ගිහින් එන්නම්, තවත් උපසිරැසි කීපයකින් හමුවෙමු, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment