The Invisible(2007) Sinhala Subtitles


The Invisible(2007) Sinhala Subtitles
Add to Favorites
The Invisible(2007) Sinhala Subtitles (102 min 00 sec)
06-12-2012 at 07:13 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 83 - Views: 7459



Tags:



මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. පරණ වුණාට මමනම් හිතන්නේ නැහැ වැඩිදෙනෙක් මේක බලලා ඇති කියලා.එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්කෝ... නික් පවෙල් කියන්නේ දක්ෂ උසස් විද්යාල සිසුවෙක්. ඔහු තමගේ පාසල් මිතුරන්ට ගෙදරවැඩ, ප්‍රශ්නවලට ආධාල පිළිතුරු සහිත නිබන්ධන විකිණිමෙන් මුදල් උපයගත්තා.ඔහුගේ ඉලක්කය උනේ ලන්ඩන් වල තියෙන කතුවරයින්ගේ පාඨමාලාවකට සහභාගිවීමටයි.
ඒ ගැන ඔහු ඔහුගේ හොඳම මිතුරා පීට්ට කියනවා. ඇනී නිවුටන් කියන කෙල්ලට පීට් සමඟ ප්‍රශ්නයක් තිබ්බා.ඔහු ඇයගෙන් ණයට මුදල් අරගෙන තිබුණා.ඇනී රත්‍රන් බඩු හොරකමකට අසුවෙනවා . ඒක නික් කලබවට පීට් ඇනීට කියනවා, ඉන්පසු ඇනී සහ ඇයගේ ගැන්සිය එකතුවි නික්ට හොඳටම ගහනවා.පසුව ඔහුගේ සිරුර කාණුවකට දානවා.ඒත් ඔහු මැරෙන්නේ නැහැ.පස්සේ දවසේ නික් වටහාගන්නවා ඔහුව කාටවත්ම පෙනෙන්නේ නැහැ කියලා.ඒ කියන්නේ ඔහුගේ ආත්මය තමයි හැම තැනම සැරිසරන්නේ.නික්ගේ ආත්මය දැඩි වෙහෙසක් ගන්නවා ඔහුගේ සිරුර තියෙන තැන පොලිසියට හා අනෙකුත් අයට පෙන්වන්න,ඔයාලා මොකද හිතන්නේ? නික්ට තමන්ගේ ජිවිතය බේරගන්න පුළුවන්වෙයිද? ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
697MB Torrent file එක මෙතනින් ගන්න.
700MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


700MB Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment