Wrath of the Titans [2012] Sinhala Subtitles


Wrath of the Titans [2012] Sinhala Subtitles
Add to Favorites
Wrath of the Titans [2012] Sinhala Subtitles (99 min 00 sec)
06-13-2012 at 09:30 AM
Uploaded by HEDZ

Rating: 4.5 after 4 votes

English Movies
Favorites: 156 - Views: 14303



Tags:



ඔන්න මගේ 25 වෙනි උපසිරැසිගැන්විම අරගෙන ආවා. මම වඩාත් කැමතිම දෙවියන් ගැන තියෙන ෆිල්ම් බලන්න තමයි.
ඉතිං මම කලින් දුන්න immortals ෆිල්ම් එකේ උපසිරැසිය 1500 ට වැඩිය ඩවුන්ලෝඩ් කරලා තියෙනවා, ඒ කියන්නේ මම වගේ අනිත් අයත් දේව කතා බලන්න කැමතියි කියන එකනේ. ඔයාලා මෙහි පලමුවැන්න බලා ඇති The CLASH of the TITANS, මෙම කතාවෙදි පර්සියස් ක්‍රැකෙන්ව පරාදකරනවා )දෙවැන්න ෆිල්ම් එක wrath of the titans.මෙය imdb අගය 6.1 ගත්, මෙහි ප්‍රධාන නළුවා අපි කවුරුත් කැමති Sam Worthington ය. එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්,

අතිදුෂ්ට ක්‍රෑකෙන්ව පරාදකර දශකයකට පස්සේ, සියුස් දෙවියන්ගේ පුතා පර්සියස් තීරණයකලා ඔහුගේ පුතත් එක්ක සාමාන්‍ය මාළු අල්ලන්නෙක් ලෙස ජිවත්වෙන්න,ඒ අතරවාරයේදි දෙවියන් සහ ටයිටන්ස්ලා අතරේ ශ්‍රේෂ්ටත්වය පිළිබඳ ප්‍රශ්ණයක් ඇතිවුණා. මිනිසුන් දෙවියන් ඇදහීම අඩුවුපසු,සිරගතකර සිටින ටයිටන්ස්ලව පාලනය කරන්න දෙවියන්ගේ බලය අඩුවුණා. ටයිටන්ස්ලගේ දරුණු නායකයාවුනේ
ක්‍රෝනෝස්ය,ඔහු සියුස් ,හේඩීස් සහ පොසයිඩන් යන සහෝදරයින්ගේ පියාය. තුන්දෙනාගේ ආධිපත්‍ය ගොඩක් කලකට ඉහතදි ඔවුන්ගේ පියාව පරාදකලා.ටයිටන්ස්ල අඳුරු ආගාධයක ඔහුව සිරකලා. දෙවියන්ගේ බලය අඩුවු නිසා සියුස් තම පුතා, පර්සියස්ගෙන් උදව් ඉල්ලනවා. ඔහු එය ප්‍රතික්ෂේප කල නිසා සියුස් පාතාලයේ සිටින තම සොහොයුරාගෙන් (හේඩීස්ගෙන්) උදව් ලබාගන්න යනවා. පසුව හේඩීස් සහ සියුස්ගේ දේව පුතා ඒරීස්, සියුස්ව පාතාලේ සිරකර ඔහුගේ බලය ක්‍රෝනෝස්ට ලබාදි ඔහුව නිදහස් කරනවා.ක්‍රෝනෝස් සියුස්ගේ බලයෙන් සියුස්ගෙන් පලිගන්නත්, මනුෂ්‍ය සංහතියම විනාශකරන්නත් පැමිණෙනවා. ක්‍රෝනෝස්ව පරාද කරන්න පුළුවන් කෙනෙකුට පෘථිවියේ ඉන්නේ අර්ධ දෙවි පර්සියස්ය. ඉතිං සියුස්ගේ අර්ධ දෙවි පුතාට, පර්සියස්ට මනුෂ්‍ය සංහතිය සහ තමන්ගේ පියා සියුස්ව, ක්‍රෝනෝස්ගෙන් බේරගන්න පුළුවන් වේවිද? ෆිල්ම් එක ඩවුන්ලෝඩ්කරගෙනම බලන්න. තවත් ලස්සන ෆිල්ම් එකක් සමගින් නැවත හමුවෙමු. ජයවේවා



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB Torrent file එක මෙතනින් ගන්න.
800MB(BRRIP) Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

650MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
800MB(BRRIP) Direct links මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment