You Got Served: Beat The World [2011] Sinhala Subtitles


You Got Served: Beat The World [2011] Sinhala Subtitles
Add to Favorites
You Got Served: Beat The World [2011] Sinhala Subtitles (91 min 00 sec)
06-13-2012 at 10:11 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

English Movies
Favorites: 87 - Views: 5415



Tags:



ඔන්න අද ගෙනාවේ අපේ නටන කොල්ලොන්ට හරියන එකක්. ඔයගොල්ලෝ හැමෝම බලලා ඇතිනේ Step Up බයිස්කෝප් සෙට් එක. මේකත් ඒ වගේ එකක් තමයි. මෙකත් කොටස් දෙකක් තියෙන ෆිල්ම් එකක්. මං මේ සබ් දැම්මේ දෙවෙනි කොටසට. මේක ගිය අවුරුද්දේ ආව පට්ට බයිස්කොප් එකක් තමයි. නටන්න කැමති කට්ටිය ඉන්නවා නම් අරගෙන බලන්න. හොද වැඩ කෑලි ටිකක් පුරුදු වෙන්න පුලුවන්නේ..

මේකයි කතාව නම්. කොල්ලෝ සෙට් එකක් ඉන්නවා. එකක් නෙමි ගොඩක් ඉන්නවා. මේ ගොලන්ගේ මේ තරගයක් තියෙනවා අවුරුද්දකට සැරයක් කවුද හොදටම හිප්පොප් නටන්න පුලුවන් කණ්ඩායම තෝරන්න. එසේ මෙසේ තරගයක් නෙමී. ලෝක කුසලානයක්. ඉතිං තරගෙ දරුණුයි. හොදට පුරුදු වෙලා ගේමට බහින්න ඕනා. මේකේ ඉතිං කතා නායකයට තරගේ දිනන්න පුලුවන් වෙයිද කියලා ඉතිං ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනවා. ලස්සන කතාවක්. හැමෝටම බලන්න පුලවන්. ඔය කිස් කන කෑලි දෙක තුනක් තියෙනවා එච්චරය. වැඩිය මොකවත් නැහැ. අයුලක් නැතිව බලන්න පුලුවන්.

එහෙනම් කැමති කට්ටිය අරගෙන බාගෙන යන්න. බාගෙන විතරක් යන්න එපා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න හොදේ. අහිංසක හිත්නේ......



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB(BRRIP) Direct links මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
350MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment