The Interview (2014) Sinhala Subtitles


The Interview (2014) Sinhala Subtitles
Add to Favorites
The Interview (2014) Sinhala Subtitles (124 min 04 sec)
02-19-2015 at 10:33 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 55 - Views: 16618



Tags:


උපසිරැසි ගැන්වීම: විනොද් උක්ෂාන් හා කවිදු චාමිත්





කොහොමද කස්ටිය ?පට්ට පට පට ෆිලුමක් අරගෙනයි මම ආවේ.මේක මෑත කාලයේ සෑහෙන කතාබහට ලක්වුන චිත්‍රපටයක් මොකද මේකේ කතාවට පාදක වෙලා තියෙන්නේ වර්තමාන ලෝකයේ ප්‍රශ්නයක් නිසා මේකේ නම බැලුවම නම් ඔයාලා ඒ මොකද්ද කියලා දන්නවත් ඇති ඒ වගේම මේ චිත්‍රපටය ලොව පුරාම තිරගත විම ආරම්භ කරන්න හිටියත් ඒක ඇමරිකාවට පමණක් සිමා උනා එත් ඉතින් අන්තර්ජාලයේ පිහිටෙන් අපි හැමෝටම මේක බලන්න අවස්තාව උදා වෙලා තියෙනවා

ලොව පුරාම තිරගත උනේ නැතත් මේ චිත්‍රපටයට 6.9 ක IMDB අගයක් ලැබිලා තියෙනවා එකෙන්ම හිතා ගන්න පුළුවන්නේ චිත්‍රපටයෙ තරම රංගනයෙන් දායක වෙන අය ගැන කියනවා නම් This is the End,Oz the Great and Powerfull,Rise of the Planet of the Apes 2011,වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක උන James franco ඒ වගේම Neighbors,This is the End වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක උන Shrek,Kung Fu Panda,වැනි චිත්‍රපට වලට හඬ කැවීම මගිනුත් දායක උන Seth Rogen මේ දෙන්නගේ වැඩ ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ.එහෙනම් ෆිලුමේ කතාව ගැන ටිකක් කියන්නම් ඩේව් සහ ඇරොන් කියන්නේ ඇමරිකාවේ ප්‍රසිද්ධ රුපවාහිනි වැඩසටහනක් මෙහෙයවන දෙන්නෙක් මේ දෙන්නා කරන්නේ විනෝදයට බර සම්මුඛ සාකච්චා මෙයාලගේ සම්මුඛ සාකච්චා වලට එන්නේ වෙන කවුරුත් නෙවෙයි එමිනම් වගේ අය ඉතින් හිතහන්කෝ එමිනම්ව ඉන්ටවිව් කරනවා කියන්නේ කොහොමද කියලා.එත් එන්න එන්නම මෙයාලගේ වැඩසටහන වලපල්ලට යනවා ඉතින් මෙයාලා මේක ගොඩ ගන්න කල්පනා කර කර ඉන්නකොට මෙයාලට දැනගන්න ලැබෙනවා උතුරු කොරියානු ජනාධිපතිමෙයාලගේ වැඩසටහනේ ලොකු රසිකයෙක් කියලා ඉතින් මේ පිස්සු ඩබල මෙයාව ඉන්ටවිව් එකකට ගන්න හදනවා එත් ඉන්ටවිව් එකක් ඕන නම් කොරියාවට එන්න කියලා එයාලට කියනවා ඔතනින් තමයි වැඩේ පටන් ගන්නේ මේක දැනගත්ත ඇමරිකාවේ CIA එක නියෝජිතයෝ වගයක් එවනවා මෙයාලව මේ ඉන්ටවිව් එක මුවාවෙන් උතුරු කොරියානු ජනාධිපතිව ඝාතනය කරන්න පොළඹව ගන්න ඒ එන්නෙත් ලස්සන අක්කි කෙනෙක් ඉතින් කෙල්ලෝ ඉස්සරහා වීරයෝ වෙන්න කොල්ලෝ එකෙම්ම නේ.ඩේව්ට මේ අක්කිට හිත යනවා ඉතින් මෙයාලා වැඩියේ හිතන්නේ නැතුව මේ වැඩේ භාර ගන්නවා මෙතනින් එහාට මම කතාව කියන්න යන්නේ නැහැ ඔයාලම බලාගන්නකෝ චිත්‍රපටයේ ඉතුරු ටික සටන්,යුධ ක්‍රියා,විහිලු හැමදේකින්ම අඩුවක් නැති මේ චිත්‍රපටය හැමෝම නරඹන්න කියලා අරාධනා කරනවා ආ හැමෝම කිව්වට අවුරුදු 18 අඩු නංගිලා,මල්ලිලට මේක තහනම් කරන්න වෙනවා මෙහි අඩංගු ඇතැම් දර්ශන සහ භාෂා ව්‍යවහාහාරය නිසා.එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
675MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් හා කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment