Headhunters (2011) Sinhala Subtitles


Headhunters (2011) Sinhala Subtitles
Add to Favorites
Headhunters (2011) Sinhala Subtitles (100 min 00 sec)
06-14-2012 at 07:57 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Various Movies
Favorites: 100 - Views: 8844



Tags:



ඔන්න ඉතිං හැමෝටම ආයුබෝවන් කියල මගේ අළුත්ම උපසිරැසි නිර්මාණය ඔයාලත් එක්ක බෙදාහදා ගන්නයි මේ හදන්නේ. මේක මම Zoom.lk සයිබර් අවකාශය වෙනුවෙන්ම නිර්මාණය කරන මගේ 10 වෙනි නිර්මාණය. ඒකෙදි වෙනසක් කරන්න ඕනේ නිසා අපේ HEDZ මට බාරදුන්න මැක්සම මැක්සා නොර්වීජියානු චිත්‍රපටියක් තමයි ගෙනාවේ. මේකේදී මම උපසිරැසි යෙදීමට හසිතා මහේෂි කපුගමගේ සහෝදරියගේ දායකත්වයත් ලබා ගත්තා. මේක මම අපේ උපසිරැසි කණ්ඩායමේ තව කෙනෙක් එක්ක එකතු වෙලා කරන පළවෙනි නිර්මාණය. චිත්‍රපටියෙන් බාගයකට උපසිරැසි යොදලා ලබාදුන්න සහයෝගයට මහේෂිට මගේ අවංක ස්තූතිය පිරිනමනවා.මේ චිත්‍රපටියේ IMdb Rating7.5/10ක ඉතා ඉහල අගයක් අරගෙන තියෙනවා.

දැන් ඉතින් අපේ විස්තර ඇතිනේ ෆිල්ම් එකේ කතාව ගැන ටිකක් කියනවනම් රොජර් බ්‍රවුන් වැඩකරන්නේ නොර්වේ වල ගොඩක් ශක්තිමත් ඉහල තනතුරු සඳහා පුද්ගලයන් සොයන(Headhunters) ආයතනයකයි.මේ හැම දෙයක්ම ඔහු කරන්නේ ඔහුගේ පමණටත් වඩා ඉක්මවා යන ජීවන රටාවට සහය වීම පිණිසයි. ඒ වගේම එයාගේ යාළුවා වන ඕ‍වේත් එක්ක එකතු වෙලා ඔහු චිත්‍ර හොරෙක් විදියටත් කටයුතු කරනවා.ඔවුන් චිත්‍රවල මුල් පිටපත වෙනුවට හොර එකක් යොදලා මේ හොරකම කරනවා.ඔහු‍ට පිටතින් එන බොරු තර්ජන ප්‍රසිද්ධිය ගොඩනගා ගන්න යොදා ගන්නවා. ඒ වගේම ඔහුට ලොටී කියන තරුණියත් සමග අනියම් සම්ඩන්ධයකුත තියෙනවා.ඒකට හේතුව ඔහුගේ බිරිඳ වන ඩයනාට ඔවුන්ගේ පවුල් ජීවිතේදි දරුවෙක් අවශ්‍ය උනත් රොජර් එයට කැමති නොවීමත් ඒ හේතුව මත ඇතිවන විරසක වීම නිසයි. ආ තව පොඩ්ඩෙන් මුළු කතාවම කියනවා. මේ චිත්‍රපටියේ රොජර්ට ඉදිරියේදී මොනවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද? ඒවයෙන් ඔහුට බේරෙන්න පුළුවන් වෙයිද? කියලා චිත්‍රපටිය බාගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
710MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
550MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
400MB(BRRIP) Direct Link මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.


710MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.
550MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni සහ *maheshi* විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment