Moondru Per Moondru Kadal (2013) Sinhala Subtitles


Moondru Per Moondru Kadal (2013) Sinhala Subtitles
Add to Favorites
Moondru Per Moondru Kadal (2013) Sinhala Subtitles (124 min 31 sec)
03-12-2015 at 08:19 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 34 - Views: 13720



Tags:


උපසිරැසි ගැන්වීම: Visual



  1. Most Popular Subtitles of this Contributor




තවත් ලස්සන දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. ඇත්තටම මේක සමහරු බලලාත් ඇති. නොබලපු අයට ඔන්න අරන් බැලුවාට පාඩු වෙන්නේ නැති චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ මෙහි අපි දන්න අදුනන නළු නිලියන් කිහිපදෙනෙක්ම ඉන්නවා..ඒ අතර Arjun,Cheran හා හින්දි චිත්‍රපටිවලින් ඔබ හමුවට ආ Surveen Chawlaත් මෙහි රංඟනයෙන් දායක වෙනවා. තුන් දෙනෙක් ගේ ආදර කතා තුනක් ගැන තමයි කතාව ගෙතෙන්නේ. සමහර ආදර කතා සතුටින් ඉවර වෙද්දි සමහර එවා සදා කල් දුක අවසානයකින් ඉවර වෙනවා.එවැනි කතා තුනකුයි මේ චිත්‍රපටියෙන් ගෙනහැර දැක්වෙන්නේ...ආදරය කියන්නේ ලැබිමක් නොව ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි කරන දිමක් හා කැපකිරිමක් කියලා තමයි චිත්‍රපටියෙන් කියන්න උත්සහා කරන්නෙ. එහෙනම් අරගෙන බලන්න. තව චිත්‍රපටියකින් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1.3GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.3GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment