Zindagi Na Milegi Dobara [2011] Sinhala Subtitles


Zindagi Na Milegi Dobara [2011] Sinhala Subtitles
Add to Favorites
Zindagi Na Milegi Dobara [2011] Sinhala Subtitles (155 min 00 sec)
06-18-2012 at 05:53 PM
Uploaded by HEDZ

Rating: 5 after 3 votes

Hindi Movies
Favorites: 141 - Views: 14958



Tags:



ඔන්න මගේ දෙවැනි උපසි‍රැසි නිර්මාණයත් අරන් මං ආවා... මං දෙවැනි එක විදිහට දෙන්න යන්නෙ හින්දි චිත්‍රපටියක්.. මේක මං බලපු ලස්සනම චිත්‍රපටි වලින් එකක්.. ඉතින් මට හිතුනා මේකට උපසි‍රැසි දුන්නොත් හොදයි කියලා..මේකට දෙන්න විශේෂ හේතුවකුත් තියනවා මෙවර 13 වන iifa උලෙලේදි හොදම චිත්‍රපටිය - හොදම අධ්‍යක්ෂනය - හොදම තිරරචනය - හොදම සහය නළුවා ඇතුලු තවත් සම්මාන 8ක් මේ චිත්‍රපටය දිනාගත්තා.
මේ චිත්‍රපටියෙ ලයින් 2000කට වඩා තිබුනා ඉතින් ටිකක් විතර කට්ට කාලා අවසානයේදි ඔන්න ඉවරකරා.. ඒ වගේම කියන්න ඕන මේක ගිය අවුරුද්දෙ ආපු චිත්‍රපටියක්.... ඉතින් චිත්‍රපටිය ගැන කියනවා නම් මේක IMDb හි 7.9 අගයක් ගන්නට සමත් වෙලා තියෙනවා.. ඒකෙන්ම තේරෙනවනෙ කොහොමද කියලා නේද..අපි කවුරුත් දන්න රිතික් රෝෂන්, කත්‍රිනා කයිෆ්, ෆර්හාන් අක්තාර් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙලා තියෙනවා.. මේකේ කථාව ගැන කියනව නම් යාලුවෝ තුන් දෙනෙක් ස්කෝලෙ යන කාලෙ කතාකරගත්තු විදිහට පොඩි සවාරියක් යනවා එක් එක් කෙනා ‍තෝරගත්තු වික්‍රමාන්විත ක්‍රීඩාවන් කරන්න... මේ ගමන හින්දා මෙයාලගෙ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.. ඒක වෙන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ... මේක හින්දි චිත්‍රපටියක් කියලා නොබලා ඉන්න එපා බලන්න වටින චිත්‍රපටියක් කියන එකයි මගේ අදහස නම්... මේ චරිත අතර අනිවාර්යෙන් ඔයත් කොහේ හරි සැගවිලා ඇති එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරන ගමන්ම HEDZ සහෝදරයා දුන්න අසහයෝගයට ස්තූති කරමින් මං එහෙනම්
යන්න යනවා.. මට යන්න අවසරයිනෙ... අමතක උනානෙ කමෙන්‍ටුවක් අනිවා දාන්න හොදද...තවත් නිර්මාණයක් සමගින් ඉක්මනටම හම්බෙමු.... එහෙනම් zoom එකට වගේම, හැමෝටම ජයවේවා!!!!


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
700MB Torrent file එක මෙතනින් ගන්න.
495MB Torrent file එක මෙතනින් ගන්න.


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි.

700MB Torrent file එක මෙතනින් ගන්න.
495MB Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ CJA විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment