Vidiyum Munn (2013) Sinhala Subtitles


Vidiyum Munn (2013) Sinhala Subtitles
Add to Favorites
Vidiyum Munn (2013) Sinhala Subtitles (125 min 05 sec)
03-13-2015 at 07:24 PM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Tamil Movies
Favorites: 41 - Views: 20581



Tags:


උපසිරැසි ගැන්වීම: Visual



  1. Most Popular Subtitles of this Contributor




ඔන්න කට්ටිය ඉල්ලපු නිසා දෙමළ චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය දෙන්න හිතුවේ මෙහි ප්‍රධාන චරිතය ප්‍රජා උමාෂංකර් ඉන්න නිසායි. කතාව ගැන කියනවා නම් අවුරුදු 12 නන්දනි කියන ගැණු ළමයෙක්ව පැහැරගෙන ඇවිත් ජවාරම් ක්‍රියාවල යොදවන්න හදනවා. ඉතින් මේක ගැහැණු ළමයා ව බේරගන්න හදන කතාව තමයි චිත්‍රපටියේ දිගහැරනේනේ. කතාව ගැන වැඩිවිස්තර කියන්න උවමනා නැහැ ඩවුන්ලොඩ් කරගෙන බලන්න කියලා ඉල්ලිමක් කරනවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1.3GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1.3GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment