Dragon Blade (2015) Sinhala Subtitles


Dragon Blade (2015) Sinhala Subtitles
Add to Favorites
Dragon Blade (2015) Sinhala Subtitles (124 min 19 sec)
03-18-2015 at 08:35 AM
Uploaded by HEDZ

Rating: 5 after 2 votes

Various Movies
Favorites: 73 - Views: 25681



Tags:


උපසිරැසි ගැන්වීම: J.A.R එරංග




  1. Most Popular Subtitles of this Contributor




මම ඔයාලට මේ පාර අරන් ආවේ සුපිරි ගණයේ චීන චිත්‍රපටයක් මේක නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා හුඟක් ඉක්මනට හොඳ කොලටි කොපියක් ආපු නිසා එකට මම පුලුවන් ඉක්මනට සබ් එක දුන්නෙ. මේ චිත්‍රපටයේ සුපිර ගණයේ නළුවන් වෙන Jackie Chan, John Cusack, Adrien Brody යන අය රංගනයෙන් දායක වෙනා ඉට අමතරව ජනප්‍රය කොරියානු ගායකයෙක් හා නළුවේක් වෙන Choi Siwon ද මේ චිත්‍රපටයට රංගනයෙන් දායක් වෙනවා. මේ චිත්‍රපටිය ගැන කියන වානම් මේක 6.7/10·IMDb වගේ අගයක් අරන් තිබුනට සුපිරි සටන් ජවණිකා වලින් කිසි අඩුවක් නැති නිර්මාණයක් ජැකි චැන්ගේ චිත්‍රපට ගැන අමුතුවෙන් කියන්න ඔනේ නැහැ නේ. මේ කතාව පැත්තට හැරුනොත් මෙකේ වෙන්නෙ මිට අවුරුදු දහස් ගානකට කලින් එ කියන්නෙ චිනයේ හන් රාජවංශ කාලයේ චිනයට රෝමානු හමුදාවක් පැමිනෙනවා මුලින් පොඩි පිරිසක් ආවත් මෙයාල පස්සෙ දස දහස්ගානක් රෝමානු හමුදාවක් එනවා. එයාල එන්න ගොඩක් හෙතු තියනවා ඔයාල බලන කොට එක තේරෙයි. එත් මේ ප්‍රධාන වේළඳ මාර්ගයක් වෙන සේද මාවතේ ආරක්ෂාවට පොඩි පිරිසක් ඉන්නවා මෙයාලගේ නායකයා තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නෙ හූඔ අන් එයාගේ නම. මෙයා ගොඩක් දක්ෂ රණ කාමියෙක් හැබැයි මෙයා ගොඩක් සාමය වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක් මෙයාගේ වැඩේ කොයි වෙලාවෙත් රණ්ඩුම බේරන එක එවා බේරන්න ගිහින් මෙයා ලොකු ප්‍රශ්න දාගන්නෙ නැතිවත් නෙමේ. ඉතින් ඔයාලම මේක බලල අදහසක් දිලා යන්නකො. මම මුළු කතාවම කිව්වොත් රස නැති වෙන නිසා. එහෙනම් මේ වගේ හොඳ නිර්මාණයකින් ආයෙත් හමුවෙමු. එතකන් zoom එක එක්ක ඉන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDSCam Torrent File එක මෙතැනින් ලබාගන්න
550MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDSCam Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment