Yennai Arindhaal (2015) Sinhala Subtitles


Yennai Arindhaal (2015) Sinhala Subtitles
Add to Favorites
Yennai Arindhaal (2015) Sinhala Subtitles (154 min 52 sec)
03-22-2015 at 01:18 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 46 - Views: 19015



Tags:


උපසිරැසි ගැන්වීම: Visual



  1. Most Popular Subtitles of this Contributor




තවත් දමිළ චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ. මේක 2015 නිකුත් වුන අලුත්ම චිත්‍රපටියක්. ඒ වගේම අජිත් කුමාර් ගේ 55 වැනි දමිළ චිත්‍රපටිය ලෙස තමයි මේක නම් කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ තව අපි කවුරුත් දන්න අනුෂ්කා වගේ ට්‍රිෂාත් රංඟනයෙන් දායක වෙනවා. කෙනෙක් ගේ මරණයත් එක්ක ඒක ආදර්ෂයට අරන් ජිවිතේ හදාගන්න පුලුවන් වේවිද? අවුරුදු 13දි තමන්ගේ තාත්තා නැති උනාට පස්සේ පොලිස් නිලධාරියෙකු වි තමන්ගේ ජිවිතය ගෙවන ආකරය මේ චිත්‍රපටියෙන් නිරුපණය වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය 1989 වගේම නවතව කාල පාරස දෙකක සිදුවිමුත් පෙන්වනවා. කතාව කියන්න උවමනා නැහැ ඔයාලා මේ චිත්‍රපටිය අනිවාර්යෙන් බලන බව දන්නවා. එහෙනම් අරගෙන බලන්න. තවත් හොද චිත්‍රපටියක් සමගින් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment