Monsters Dark Continent (2015) Sinhala Subtitles


Monsters Dark Continent (2015) Sinhala Subtitles
Add to Favorites
Monsters Dark Continent (2015) Sinhala Subtitles (121 min 17 sec)
03-23-2015 at 09:59 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 57 - Views: 21673



Tags:


උපසිරැසි ගැන්වීම: Video Srilanka




  1. Most Popular Subtitles of this Contributor




තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මතක ඇති Monsters (2010) පළමු චිත්‍රපටිය සුම් එකෙන් ඔයාලාට දුන්නා. පළමු චිත්‍රපටිය නරඔලා තිබ්බේ නැහැ කියලා දෙවැනි චිත්‍රපටිය නරඔන්න කිසිම බාධාවක් නැහැ. පළමු චිත්‍රපටියේ අවසානයේ පෙන්වනවා නේ පිටසක්වල සතුන් මුළු ලෝකයම ආක්‍රමනය කරනවා කියලා. හමුදාව විසින් දැන් ඔවුන් නැති කරලා දාන්න මෙහෙයුම් දියත් කරනවා. නමුත් මේ පිටසක්වලයන් නසන එක ලේසි පහසු වැඩක් නම් නෙමෙයි. මේ චිත්‍රපටිය දකිද්දි කෙලින්ම මතක් උනේ Battle: Los Angeles (2011) චිත්‍රපටිය. මේ චිත්‍රපටියත් ඒ චිත්‍රපටිය වගේමයි. බලන්න එහෙනම් අරන් පිටසක්වලයන් හා මිනිසුන් අතරින් කවුරුන් දිනාවිද? නැතිනම් මෙය ලෝකයේ අවසානය වේවිද? එහෙනම් අරගෙන බලන්න. තවත් චිත්‍රපටියක් සමඟින් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment