The Starving Games (2013) Sinhala Subtitles


The Starving Games (2013) Sinhala Subtitles
Add to Favorites
The Starving Games (2013) Sinhala Subtitles (120 min 19 sec)
03-23-2015 at 08:51 PM
Uploaded by HEDZ

Rating: 4.5 after 2 votes

English Movies
Favorites: 43 - Views: 22204



Tags:


උපසිරැසි ගැන්වීම: ප්‍රමෝද් ඉන්දුනිත්




  1. Most Popular Subtitles of this Contributor




ඕං ඉතිං කාලෙකට පස්සෙ හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක් ගෙනාවා. The Hunger Games චිත්‍රපටය අලලා නිර්මාණය කරපු comedy ගණයේ Parody චිත්‍රපටයක් තමයි Starving Games කියන්නේ. මීට කලින් Vampires Suck චිත්‍රපටය අපි අරගෙන ආවානේ. මේ ඒ සමාගමම නිර්මාණය කරපු තවත් චිත්‍රපටයක්.කතාව ගැන කියන්න දෙයක් නෑ. Hunger Games බලපු හැමෝටම හිනාවෙන්න පුලුවන් මේක බලලා. කාලෙකට පස්සෙ මාත් හිනාවුනා මේක නිසා.කෝකයත් කියලා සැකයක් තියනවා නම් ට්‍රේලර් එක බලන්නකෝ උඩ අපි දාලා තියෙන. Hunger Games විතරක් නෙවෙයි, චිත්‍රපටි ගොඩක දේවල් එකතු කරලාත් තියෙනවා මේකට. මේ වගේ චිත්‍රපටි තව කීපයක් තියෙනවා. ඒවාත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් හැමෝටම ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment